EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mei thread eka nawathila thiyena kota bus labbata kanna deyak thibbema nathi wela pissuwen hitiye..onna dan arreas ekkama kagena enawa moosalaya apahu..wamane wage meka balan hitiyama..onna mama giya hetath wada nisa kalinma nidiyanna :(

    :frown::growl: අඩෝ 9 වෙනිදා වැඩට එන්නේ නෑ මට එක එක කතා කිව්වොත්..... මට මේක කාගෙන කාගෙන එන්න දීපිය........!! :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෂොපින් යන එක නම් චාටර් වැඩේ නේ...:nerd::nerd:

    ඇයි උඹත් ගියාද..? මේ දවස් දෙක තුනකට කලින් වයිෆ් අම්මලා එක්ක ගිහින් තිබ්බ ඇදුම් ගන්න.. උදේ 10.30 ගෙදරින් ගියේ.. ආවේ රෑ 7 ට... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාසය අවසාන වෙද්දි ලිමිට් පැන්නෙ කොයි කාගෙද?
    ............................................
    ලැප් කන්නා එහෙම කරත් බොංගො තරී එහෙම කරන් නෑ.......
    අපේ හිට්ලරයා ඕව බලන් නෑ :no::no: :rofl:

    :rofl::rofl:

    Ado mei mama wela balanne naa harida ? :growl: sunny leon akkage awwanam indala hitala balanawa misak owata welawak na :rofl:

    :oo: මේකේ කොණ්ඩේ බැදපු චීන්නු ඉන්නවැයි......!! :rofl::lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සුබ උදාසනක් හැමෝටම....:cool::)
    අද නිවාඩු පාඩුවේ සාප්පු සවාරි යන අයට ජයවේවා.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::cool::cool::)
    16 වෙනිදා වැඩේ ගොඩ දාගෙන, ඊට පස්සේ බලමු......
    සත්තුන්ගෙන් කරදර නැද්ද.....

    මොන සතෙක්වත් නෑ බං... සීතල තමයි එකම අවුල... :yes:
     
    Status
    Not open for further replies.