මචන් මගේ යාළුවෙක් ගාව තියනව Pulsar 135 එකක් (තාම 10000Km දුවල තියෙන්නෙ)
ඒකෙ Parking දැම්මම පිටිපස්සෙ ටේල් ලයිට් එකේ එක පැත්තයි පත්තු වෙන්නෙ,
දැන් ටික දවසකට කලින් නම් ඒපත්තු වෙන් නැති පැත්ත ලාවට පත්තු උනාළු,
දැං නම් එක පැත්තක් විතරයි පත්තු වෙන්නෙ.....
Breake පෑගුවම නම් 2ම පත්තු වෙනව.....
මේක හදා ගන්න ක්රමයක් නැද්ද බං,

Service එකේ ඉන්න එකා කියල මුළු Light සෙට් එකම දාන්න ඕන කියල..
ඒක හෙන ගානක් බං,
බැරිද පොඩි ජිල්මාට් පාරක් දා ගන්න,
LED නේද බං තියෙන්නෙ..
Help එකක් දියන්කො
ඒකෙ Parking දැම්මම පිටිපස්සෙ ටේල් ලයිට් එකේ එක පැත්තයි පත්තු වෙන්නෙ,
දැන් ටික දවසකට කලින් නම් ඒපත්තු වෙන් නැති පැත්ත ලාවට පත්තු උනාළු,
දැං නම් එක පැත්තක් විතරයි පත්තු වෙන්නෙ.....
Breake පෑගුවම නම් 2ම පත්තු වෙනව.....
මේක හදා ගන්න ක්රමයක් නැද්ද බං,

Service එකේ ඉන්න එකා කියල මුළු Light සෙට් එකම දාන්න ඕන කියල..

ඒක හෙන ගානක් බං,
බැරිද පොඩි ජිල්මාට් පාරක් දා ගන්න, LED නේද බං තියෙන්නෙ..
Help එකක් දියන්කො
Last edited:

CBR padala homba thala ganna unuth api dakala thiyanawa.. padina ekage hatiyata thama eka wenne.