එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන් මගේ යාළුවෙක් ගාව තියනව Pulsar 135 එකක් (තාම 10000Km දුවල තියෙන්නෙ) :(
    ඒකෙ Parking දැම්මම පිටිපස්සෙ ටේල් ලයිට් එකේ එක පැත්තයි පත්තු වෙන්නෙ, :sorry:
    දැන් ටික දවසකට කලින් නම් ඒපත්තු වෙන් නැති පැත්ත ලාවට පත්තු උනාළු,:frown: :frown:
    දැං නම් එක පැත්තක් විතරයි පත්තු වෙන්නෙ..... :no: Breake පෑගුවම නම් 2ම පත්තු වෙනව.....
    :shocked: මේක හදා ගන්න ක්‍රමයක් නැද්ද බං,:(:(
    Service එකේ ඉන්න එකා කියල මුළු Light සෙට් එකම දාන්න ඕන කියල.. :angry::angry:
    ඒක හෙන ගානක් බං,:growl: බැරිද පොඩි ජිල්මාට් පාරක් දා ගන්න,
    LED නේද බං තියෙන්නෙ..
    Help එකක් දියන්කො
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland

    hadanna puluwan wei. uba electronics dannawa da ?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචං දන්නව, මේක කොහොමද බං ගලව ගන්නෙ,Seal කරලනෙ තියෙන්නෙ

    umba koheda inne?
    colombo da?
    colombo nam mata PM ekak daapan,,,,
    10,000 km nam warrenty athine..
    mage lag tiyenawa david peiris eke colombo wala balana ekage no eka..
    uta kiyapan..
    u thenak set karai hadanna...
    godak welawata bathalawatthe thamai set karanne...
    salli ganneth ne uge nama kiwwama...
     
    • Like
    Reactions: HML

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ඔව් මචං දන්නව, මේක කොහොමද බං ගලව ගන්නෙ,Seal කරලනෙ තියෙන්නෙ

    umba koheda inne?
    colombo da?
    colombo nam mata PM ekak daapan,,,,
    10,000 km nam warrenty athine..
    mage lag tiyenawa david peiris eke colombo wala balana ekage no eka..
    uta kiyapan..
    u thenak set karai hadanna...
    godak welawata bathalawatthe thamai set karanne...
    salli ganneth ne uge nama kiwwama...

    amda kivva wage oke 10k nam within warranty neda?
    ehenam warranty claim karahan pute

    seal karapu eka kadanna wenawa bans. sharp tool ekakin.

    man hithanne oke parking walata LED set eka low power run wenne (with series resistors) eva gihin athi.

    warranty nathinam, light eka galawala photo ekak dapan mama kiyannap open karanna oni points
     
    • Like
    Reactions: HML

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    බයික් එකේ tyres වලට nitrogen ගහල තියන අය ඒ ගැන මොනව හරි කියන්නකෝ....:yes::yes:

    මම අද ගැහුව :confused::confused: එක එකා එක එක ඒව කියනව:(:(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    umba koheda inne?
    colombo da?
    colombo nam mata PM ekak daapan,,,,
    10,000 km nam warrenty athine..
    mage lag tiyenawa david peiris eke colombo wala balana ekage no eka..
    uta kiyapan..
    u thenak set karai hadanna...
    godak welawata bathalawatthe thamai set karanne...
    salli ganneth ne uge nama kiwwama...

    Warrenty නෑ මචං අපේ එකා ඔක ගත්තෙ 2ND Hand......
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    amda kivva wage oke 10k nam within warranty neda?
    ehenam warranty claim karahan pute

    seal karapu eka kadanna wenawa bans. sharp tool ekakin.

    man hithanne oke parking walata LED set eka low power run wenne (with series resistors) eva gihin athi.

    warranty nathinam, light eka galawala photo ekak dapan mama kiyannap open karanna oni points

    Warrenty නෑ මචං අපේ එකා ඔක ගත්තෙ 2ND Hand......
    ඔව් මචං මේකෙ Parking Low Power තමා Run Wenne මම Light එක ගලවල Photoz දාන්නම්
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    :lol: CBR padala homba thala ganna unuth api dakala thiyanawa.. padina ekage hatiyata thama eka wenne.

    Indian and Japan ahasata polawa wage nam thama:yes: ekath ithin thamange awashya thawe hatiyata thama thiranaya wenne...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    its not about the bike... Its about Rider...
    ;););)

    CD 125 kiyanne ban low end durable bike ekak...
    pulsar kiyanne high end less durabality bike ekak...
    etha hodata use kala nam japan wagema use karanna puluwan...

    :):)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බයික් එකේ tyres වලට nitrogen ගහල තියන අය ඒ ගැන මොනව හරි කියන්නකෝ....:yes::yes:

    මම අද ගැහුව :confused::confused: එක එකා එක එක ඒව කියනව:(:(

    tyre eke gewenawa adui nitrogen gehuwama...
    :yes::yes::yes:
    hebei nitrogen bara ne neda?
    a nisa bara adu bikes walata effect ekak tiyenawada danne ne tyre barath adu wena nisa....

    :confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මචන් මගේ යාළුවෙක් ගාව තියනව Pulsar 135 එකක් (තාම 10000Km දුවල තියෙන්නෙ) :(
    ඒකෙ Parking දැම්මම පිටිපස්සෙ ටේල් ලයිට් එකේ එක පැත්තයි පත්තු වෙන්නෙ, :sorry:
    දැන් ටික දවසකට කලින් නම් ඒපත්තු වෙන් නැති පැත්ත ලාවට පත්තු උනාළු,:frown: :frown:
    දැං නම් එක පැත්තක් විතරයි පත්තු වෙන්නෙ..... :no: Breake පෑගුවම නම් 2ම පත්තු වෙනව.....
    :shocked: මේක හදා ගන්න ක්‍රමයක් නැද්ද බං,:(:(
    Service එකේ ඉන්න එකා කියල මුළු Light සෙට් එකම දාන්න ඕන කියල.. :angry::angry:
    ඒක හෙන ගානක් බං,:growl: බැරිද පොඩි ජිල්මාට් පාරක් දා ගන්න,
    LED නේද බං තියෙන්නෙ..
    Help එකක් දියන්කො

    light set eka kohomath dan daana wena eke galawana waten himita palala multi meter eka thiyala balapan kothanindha current eka drop wenne kiyala. e anuwa wisadumak dila oka hadaganna puluwan. eeta passe super glue dala alawala silican gum dapan
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    වෙන කියන්න දෙයක් නෑ මචන්,මේ ත්‍රෙඩ් දෙක බලපන්.
    ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1469099

    http://www.elakiri.com/forum/showthread.php?t=1359150
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    amda kivva wage oke 10k nam within warranty neda?
    ehenam warranty claim karahan pute

    seal karapu eka kadanna wenawa bans. sharp tool ekakin.

    man hithanne oke parking walata LED set eka low power run wenne (with series resistors) eva gihin athi.

    warranty nathinam, light eka galawala photo ekak dapan mama kiyannap open karanna oni points

    oke wireing aulak atthe...
    battery ekath sautthu unama wiring pata gaala sawwtthu wenawa....

    godak un hadanna danne nethi nisa ban seal type kiyanawa....
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    """පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි.""
    රේස් පදින්න පල්සර් ගන්න එකා මෝඩයෙක් බන්.. ඒ වගෙම උදේ හවස වැඩට යන්න හොනට් ගන්න එකත් මෝඩයෙක්. මම පැහැදිලිව කියන්නේ "තමන්ගේ අවශ්යතාවට අනුව බයික් එක ගනින්... අරගෙන ගත්තේ මොකක්ද කියලා දැනගෙන පැදපන්"

    මම පැහැදිලිවම කියලා තියෙනවා එදිනෙදා පාවිච්චියට පමනයි ඉන්දියන් ලබ්බවල් ගන්න සුදුසු කියලා

    කවදාවත් මම ආරක්ශාව අතින් ඉන්දියන් කටු මාකට් කරලා නෑ

    අඩු කඩාගන්න එක බයික් එකේ වරදාක් නෙමේ... පදින හරකගේ වැඩක් මචන්.. නවත්තලා තියෙන බයික් පෙරලිලත් තුවාලකරගන්න උන් ඉන්නේ

    උබ මගේ සේරම ත්‍රෙඩ් බලලා නෑ වගේ...

    මෙන්න අපේ යාලුවෙක්ම උබට උත්තර දීලා මචන්