EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Tin tin mahatha msg ekak ewa atha sever eka slow wena gathiyak athi bavin
    part 05 patan ganna kiya
    mam kiwwa dwasak wath ona kiyala katiyama set wena

    aye poddak mathak kola yako post 75000-100000 giyath samahara thread duwanawa kiyala
    meka nitharama wenas kalama go ekakkuth naha kiyala

    dan okkotama puluwan welawak kiyahalla
    මේක යකාගෙ කෙලියක්නෙ‌ බොල!
    මේ ත්රෙඩ් එකට විතරද මේ සයිට් එක slow වෙන්නෙ‌??
    :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :D ස්තූති ස්තූති..... :) දැන් ටිකකට කලින් අපේ කසිප්පුවත් කෝල් කරලා තවත් වැඩක් සෙට් කරා...... :yes: ඒ උනාට ඉතින් අපේ ඉන්න මෝඩයෝ ටික, අන්තිමට හම්බයාටම අහු වෙනවා..... මොකද උන් දෙනවා, 1Year Warranty, 2 Years Service Warranty කියලා.... ඉතින් අපේ ඉන්න ගොන් වහන්සේලා ටික උන්ට අහු වෙනවා...... :( මගෙන් ගත්තා නම් ඉතින් Life Time Service Warranty දෙන්න වෙනවා මට...... :D:yes: නැත්නම් මුකුත් අවුලක් උනොත් කිරිය පැත්තේ එන්න කියලෑ....... :rofl: :P

    ඇයි දැනුත් උඹ එන්නෙ හොඳට :oo:

    Tin tin mahatha msg ekak ewa atha sever eka slow wena gathiyak athi bavin
    part 05 patan ganna kiya
    mam kiwwa dwasak wath ona kiyala katiyama set wena

    aye poddak mathak kola yako post 75000-100000 giyath samahara thread duwanawa kiyala
    meka nitharama wenas kalama go ekakkuth naha kiyala

    dan okkotama puluwan welawak kiyahalla

    post 5000k wath nae ne :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :shocked: යකෝ දැන් කිරියේ පෝස්ට් 5000ක් දාන්නත් කලින් ත්‍රෙඩ් ස්ලෝ වෙනවද...... :growl:

    එහෙනම් දාපිය දැන්..... පේන හැටියට ඔක්කොම ඉන්නවා වගේ..... හැබැයි දෙන කිංග් / මල්කවියා / ඈම් ඈල් / සංකපාල / රෑ ඉර පාන පේන්න නෑ නේ..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mungen ahanawata wada hondai gange pannanam..eke labbek parana post bala bala reddak kiyanawa..anik eka maru kiyonawa.. :frown:

    Mage sccount eka iwarai wage :(

    :shocked: ඉතින් යකෝ අපි දන්න තරමින් නේ උදව් කරේ..... අපිට කොහෙන්ද ඔය ඈන්ඩ්‍රොයිඩ්........!! :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: යකෝ දැන් කිරියේ පෝස්ට් 5000ක් දාන්නත් කලින් ත්‍රෙඩ් ස්ලෝ වෙනවද...... :growl:

    එහෙනම් දාපිය දැන්..... පේන හැටියට ඔක්කොම ඉන්නවා වගේ..... හැබැයි දෙන කිංග් / මල්කවියා / ඈම් ඈල් / සංකපාල / රෑ ඉර පාන පේන්න නෑ නේ..... :(

    උඹේ ෆේක් ටික බස්සල උන්ටත් එක්ක ටැග් රිසව් කරගනින් :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක යකාගෙ කෙලියක්නෙ‌ බොල!
    මේ ත්රෙඩ් එකට විතරද මේ සයිට් එක slow වෙන්නෙ‌??
    :growl:

    :yes: ඒක තමා...... අපිට පෝස්ට් 5000ක් දාගන්නවත් නෑ...... :no: මොන මගුලක්ද මන්දා...... :angry: මට පේන්නේ මේක ටින් ටියාගේ අධිරාජයවාදී කුමණ්ත්‍රණයක්ද කොහෙද...... :growl: ඕකා තවම බැදලත් නැතුව ඈති නේ...... :rofl: ඉරිසියාව........ :growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes: ඒක තමා...... අපිට පෝස්ට් 5000ක් දාගන්නවත් නෑ...... :no: මොන මගුලක්ද මන්දා...... :angry: මට පේන්නේ මේක ටින් ටියාගේ අධිරාජයවාදී කුමණ්ත්‍රණයක්ද කොහෙද...... :growl: ඕකා තවම බැදලත් නැතුව ඈති නේ...... :rofl: ඉරිසියාව........ :growl:

    ehenam moko kiyanne dan dannada? heta dannaada
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹේ ෆේක් ටික බස්සල උන්ටත් එක්ක ටැග් රිසව් කරගනින් :P

    :shocked::growl: යකෝ ඒවාට ටැග් දෙන්නේ නෑ :no: පරණම හදපු දෙකට (පරණ කෑල්ලට ;) :( & නිව්ස් බ්ලොග් එකක් ප්‍රොමෝට් කරන්න හදපු එක) තියෙනවද දන්නේ නෑ ටැග්..... පාස් වර්ඩ් / ඊ මේල් මතක නැතුව කරගන්න දෙයක් නෑ.... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Mungen ahanawata wada hondai gange pannanam..eke labbek parana post bala bala reddak kiyanawa..anik eka maru kiyonawa.. :frown:

    Mage sccount eka iwarai wage :(
    :sorry::(
    මම නම් ඕව ගැන දන්නේ නෑ බන්......
     
    :D:D
     
    Status
    Not open for further replies.