මේක යකාගෙ කෙලියක්නෙ බොල!Tin tin mahatha msg ekak ewa atha sever eka slow wena gathiyak athi bavin
part 05 patan ganna kiya
mam kiwwa dwasak wath ona kiyala katiyama set wena
aye poddak mathak kola yako post 75000-100000 giyath samahara thread duwanawa kiyala
meka nitharama wenas kalama go ekakkuth naha kiyala
dan okkotama puluwan welawak kiyahalla
මේ ත්රෙඩ් එකට විතරද මේ සයිට් එක slow වෙන්නෙ??

ස්තූති ස්තූති.....
දැන් ටිකකට කලින් අපේ කසිප්පුවත් කෝල් කරලා තවත් වැඩක් සෙට් කරා......
ඒ උනාට ඉතින් අපේ ඉන්න මෝඩයෝ ටික, අන්තිමට හම්බයාටම අහු වෙනවා..... මොකද උන් දෙනවා, 1Year Warranty, 2 Years Service Warranty කියලා.... ඉතින් අපේ ඉන්න ගොන් වහන්සේලා ටික උන්ට අහු වෙනවා......
මගෙන් ගත්තා නම් ඉතින් Life Time Service Warranty දෙන්න වෙනවා මට......


මොන මගුලක්ද මන්දා......
මට පේන්නේ මේක ටින් ටියාගේ අධිරාජයවාදී කුමණ්ත්රණයක්ද කොහෙද......

