හෙට මට බෑ.... මට හෙට හවස වෙඩින් එකක්......
![]()
![]()
සිරා කතාව...හරියට හරි, දැන් එපෝ හෙට හවසම දාපියෝ.......![]()

රත්නෙට ටැග් නැති කරන්න ඕනේ...

හෙට මට බෑ.... මට හෙට හවස වෙඩින් එකක්......
![]()
![]()
සිරා කතාව...හරියට හරි, දැන් එපෝ හෙට හවසම දාපියෝ.......![]()

රත්නෙට ටැග් නැති කරන්න ඕනේ...

යකෝ මම කියපු එක කරලා බලපං!

උඹෙ ලඩ්ඩෙ ඩිකියෙ දොර auto උඩටම ඇරෙනවාද ?
මොන හරි කිව්වොත් මුගේ ලඩ්ඩේ ඒ ඔප්ෂන් එක තියෙනවා .. බලහකො මුගේ කථා 

නෑ යකෝ...... අර Auto Door Lock එකට එන එකම, ඩිකියට සෙට් කරා..... සන් ලංකා එකෙන් සෙට් කරපු Security System එකේම, රිමෝට් එකේ තියෙනවා, ඩිකිය අරින්න Facility එක.......!!
![]()
![]()


මෙන්න මේක බලපල්ලා..... ගොන් කමෙන්ට් නැතුව, හොද ඒවා දාපල්ලා හොදේ.... නැත්නම් මම දන්නවනේ තොපිලගේ හැටි.....![]()
Code:http://www.elakiri.com/forum/showthread.php?t=1513489

මූ රිවස් කරන්න ගිහින් බයික් කාරයන්ව හැප්පුවම නම් ඔටෝ ඇරෙනවා වදින පාරට මුගේ ඩිකිය ..මොන හරි කිව්වොත් මුගේ ලඩ්ඩේ ඒ ඔප්ෂන් එක තියෙනවා .. බලහකො මුගේ කථා
![]()
නොදකින් ඔප්ෂන් ඕයි.. තෝ හිතුවද වැසිකිළි Facility කියල ?![]()

ඈ ? කොස්වත්ත තියෙන්නෙ ලෝකෙ අනිත් පැත්තෙද ?ආහ් කස්ටිය ගුඩ් මෝනින්ද ඔය පැත්තටත්.........?


ඉතිං කොහොමෙයි ජිවිතේ......? මොකද වෙන්නේ මේකේ රත්නේව ලිඳට දාලා වගේ ආයෙත්........ 
අද ඔන්ලයින් හිටපන්. M.C. 5 අද පටන්ගන්න යන්නෙඑල...... එලෝ........ඉතිං කොහොමෙයි ජිවිතේ......? මොකද වෙන්නේ මේකේ රත්නේව ලිඳට දාලා වගේ ආයෙත්........
![]()
ඈ ? කොස්වත්ත තියෙන්නෙ ලෝකෙ අනිත් පැත්තෙද ?![]()


ඈ බං තොට මඤඤං ද උදේ පාන්දර මේ වගේ ප්රශ්නයක් අහන්නේ....... ගුඩ් මෝනින් කියපිය පණ්ඩිතකං නැතුව........ 
අද ඔන්ලයින් හිටපන්. M.C. 5 අද පටන්ගන්න යන්නෙ
