EK Married Club-4

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මම කියපු එක කරලා බලපං!

    අම්මෝ ඇති යන්තන් ලැපේ ක්‍රෝම් එකේ සෙෂන් සේව් එකක් තිබ්බ නිසා ගොඩ ගිය බන් .. එකේ ෂෝ පස්ස්වාර්ඩ් දාලා ගත්ත පාස්වර්ඩ් එක.. මේල් එක වෙනස් කරා :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹෙ ලඩ්ඩෙ ඩිකියෙ දොර auto උඩටම ඇරෙනවාද ?

    මූ රිවස් කරන්න ගිහින් බයික් කාරයන්ව හැප්පුවම නම් ඔටෝ ඇරෙනවා වදින පාරට මුගේ ඩිකිය .. :lol: මොන හරි කිව්වොත් මුගේ ලඩ්ඩේ ඒ ඔප්ෂන් එක තියෙනවා .. බලහකො මුගේ කථා :lol::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::no: නෑ යකෝ...... අර Auto Door Lock එකට එන එකම, ඩිකියට සෙට් කරා..... සන් ලංකා එකෙන් සෙට් කරපු Security System එකේම, රිමෝට් එකේ තියෙනවා, ඩිකිය අරින්න Facility එක.......!! :yes: :D

    නොදකින් ඔප්ෂන් ඕයි.. තෝ හිතුවද වැසිකිළි Facility කියල ? :frown::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේක බලපල්ලා..... ගොන් කමෙන්ට් නැතුව, හොද ඒවා දාපල්ලා හොදේ.... නැත්නම් මම දන්නවනේ තොපිලගේ හැටි..... :angry:

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1513489

    කොමෙන්ට් නැත්තත් ටැගෙන් දුන්න ලෙසටම :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මූ රිවස් කරන්න ගිහින් බයික් කාරයන්ව හැප්පුවම නම් ඔටෝ ඇරෙනවා වදින පාරට මුගේ ඩිකිය .. :lol: මොන හරි කිව්වොත් මුගේ ලඩ්ඩේ ඒ ඔප්ෂන් එක තියෙනවා .. බලහකො මුගේ කථා :lol::rofl:

    නොදකින් ඔප්ෂන් ඕයි.. තෝ හිතුවද වැසිකිළි Facility කියල ? :frown::lol:

    Status Quo of EK Married Club maintained නොහොත් රත්නෙ ලිඳේ! :lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආහ් කස්ටිය ගුඩ් මෝනින්ද ඔය පැත්තටත්.........?
    ඈ ? කොස්වත්ත තියෙන්නෙ ලෝකෙ අනිත් පැත්තෙද ? :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එල...... එලෝ........ :cool::cool: ඉතිං කොහොමෙයි ජිවිතේ......? මොකද වෙන්නේ මේකේ රත්නේව ලිඳට දාලා වගේ ආයෙත්........ :lol:
    අද ඔන්ලයින් හිටපන්. M.C. 5 අද පටන්ගන්න යන්නෙ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈ ? කොස්වත්ත තියෙන්නෙ ලෝකෙ අනිත් පැත්තෙද ? :P

    :oo::baffled::angry: ඈ බං තොට මඤඤ‌ං ද උදේ පාන්දර මේ වගේ ප්‍රශ්නයක් අහන්නේ....... ගුඩ් මෝනින් කියපිය පණ්ඩිතකං නැතුව........ :rofl:
     
    Status
    Not open for further replies.