EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ඇති යන්තන් ලැපේ ක්‍රෝම් එකේ සෙෂන් සේව් එකක් තිබ්බ නිසා ගොඩ ගිය බන් .. එකේ ෂෝ පස්ස්වාර්ඩ් දාලා ගත්ත පාස්වර්ඩ් එක.. මේල් එක වෙනස් කරා :D

    :D:cool:

    මූ රිවස් කරන්න ගිහින් බයික් කාරයන්ව හැප්පුවම නම් ඔටෝ ඇරෙනවා වදින පාරට මුගේ ඩිකිය .. :lol: මොන හරි කිව්වොත් මුගේ ලඩ්ඩේ ඒ ඔප්ෂන් එක තියෙනවා .. බලහකො මුගේ කථා :lol::rofl:

    :frown::growl:

    නොදකින් ඔප්ෂන් ඕයි.. තෝ හිතුවද වැසිකිළි Facility කියල ? :frown::lol:

    :frown: තොට දෙන්නම් අංකල් 9 වෙනිදට ජම්බු...... :angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :dull: දැන් කිව්වොත්, වැඩේ අල වෙන්න ඉඩ තියෙනවා..... 9 වෙනිදා හවසට දාන්නම් ෆොටෝ ටික..... :rofl: :P

    අඩුගානේ ඕකෙන් කාටද ගේම දෙන්නේ කියලවත් කියපන්කො අපේ කුතුහලය වැඩිවෙන්න........:lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩුගානේ ඕකෙන් කාටද ගේම දෙන්නේ කියලවත් කියපන්කො අපේ කුතුහලය වැඩිවෙන්න........:lol:

    :shocked: වෙන කාටද ඉතින්, අපි ගේමක් දුන්නොත් දෙන්නේ, අතිජාත මිත්‍රයෙක්ටම තමා...... ;) :yes: දැන් තේරුනැයි.....?? :D :P
     

    kingdewi

    Well-known member
  • ඇයි නමවෙනිදට උඹ ජම්බු අත්තකින්වත් වැටෙනවද? :lol:
    hutaa !
    :shocked: නෑ මම 9 වෙනිදට මිහිරි අක්කිට *@#$%% .....
    :shocked::මේ උඹ ?:shocked:
    :shocked: :dull: දැන් කිව්වොත්, වැඩේ අල වෙන්න ඉඩ තියෙනවා..... 9 වෙනිදා හවසට දාන්නම් ෆොටෝ ටික..... :rofl: :P
    :shocked:
    අඩුගානේ ඕකෙන් කාටද ගේම දෙන්නේ කියලවත් කියපන්කො අපේ කුතුහලය වැඩිවෙන්න........:lol:

    කුතුහලයේ උපරිමය !
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද ඔන්ලයින් හිටපන්. M.C. 5 අද පටන්ගන්න යන්නෙ

    මොකක්.......? තේරුනේ නැත........ :confused:

    මේක කියවපං :

    Tin tin mahatha msg ekak ewa atha sever eka slow wena gathiyak athi bavin
    part 05 patan ganna kiya
    mam kiwwa dwasak wath ona kiyala katiyama set wena

    aye poddak mathak kola yako post 75000-100000 giyath samahara thread duwanawa kiyala
    meka nitharama wenas kalama go ekakkuth naha kiyala

    dan okkotama puluwan welawak kiyahalla
     
    Status
    Not open for further replies.