FIVERR LEVEL 2 (REVOLUTION)

mayura12345

Member
Mar 31, 2007
2,236
85
0
badulla
අයියෝ අයි බන් මට Orders නැත්තේ gig එකක් දාලා වේලෙනවා බන් හැමදාම .. නිකම් ආසාවට Order එක එකක් නැ මොනවද මචෝ කරන්න පුළුවන් Orfers ගන්න .. :no:
GIG TYPE : LOGO DESIGNING
:(
hoda hadapu samples tikak dapan lassanata ibema ei
 
RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අයියෝ අයි බන් මට Orders නැත්තේ gig එකක් දාලා වේලෙනවා බන් හැමදාම .. නිකම් ආසාවට Order එක එකක් නැ මොනවද මචෝ කරන්න පුළුවන් Orfers ගන්න .. :no:
    GIG TYPE : LOGO DESIGNING
    :(
    2zyftpg.png

    Dapu samples ube ewada??
    Gig ekata views enawada? kiyapanko mulinma. Ita passe hariyatama seen eka kiyannam.. ela

    ..................................................​
     
    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    2zyftpg.png

    Dapu samples ube ewada??
    Gig ekata views enawada? kiyapanko mulinma. Ita passe hariyatama seen eka kiyannam.. ela

    ..................................................​

    machan 2k mage ewa anith ekanam net eken gatthu ekak ..
    Views na bun views 4i ewath mama balapuwada koheda ane kollo udauwak deepan mata :(
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    machan 2k mage ewa anith ekanam net eken gatthu ekak ..
    Views na bun views 4i ewath mama balapuwada koheda ane kollo udauwak deepan mata :(

    matath thiyenne meee problem ekamay

    Hebey

    mata views enawa
    order ekay awe. eta passe rate 100% unaa
    eta passe orders nee.
    mama video ekakuth dala thiyenne

    RLT4U plss help machan

    2zyftpg.png

    Machan views enwa eth orders na kiyanne gig eka sale wenne na kiyana ekai.
    Ithin buyers la ta interest ekak na oyage gig eka buy karanna.. ithin uba buyer kenek nam uba hoda thanin buy karannane balanne.
    anna e wage thamai..

    dan okata karanna thiyenne. gig ekata maxxa video ekai / samples dana eka thamai.. samahara vita oyage desc eke unclear points athi.
    ewath hodata balanna. blade1982 ubata nam wena karanna deyak na.

    kota119, mulinma uba hadapu samples dapan gig ekata. desc ekath hoda ekak hadala dapan.. ubema ekak.
    ita passe CS ekata ticket ekak dapan gig eka index karanna kiyala mokada ube gig eka loop eke nathida danne na ekai.
    ethakota ube views case eka hari yavi mokada buyers lata ube gig eka show wena nisa.

    habai hoda samples dapan.. naththam views awath gig eka sale wenne na.

    ela gud luck... ;);)

    ..................................................​
     
    Last edited:

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    අපට මේ ත්‍රෙඩ් එකේදී මුල ඉදලම ලොකු සේවයක් කරපු කෙනෙක් ඉන්නවා නේද??
    නම කියන්න ඕනේ නැ.. හැමෝම එයාව දන්නවා.. ඉතින් ඔන්න එයා කරපු උදව් වලට කෘතිගුණ
    සලකන්න අවස්ථාවක් ඇවිත්..

    http://www.elakiri.com/forum/showthread.php?t=1512809
    :yes::yes:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    හායි යාලුවනේ...
    මම ෆිවර් එකට ජොයින් වෙලා අවුරුදු දෙකක් විතර වෙනවා,:yes:මම ගිය මාසේ විසි අට වෙනිදා අලුත් විදියේ ගිග් එකක් දැම්මා,අවුරුදු ගානක් ට්‍රයි කරල කරල ගිය මාසේ අන්තිම සතියේ වැඩේ ගොඩ ගියා,අවිරුද්දක් විතර අතෑරල දාල ඉදල තමයි ආයෙම ට්‍රයි කරන්න හිතුනේ.මුල් දවස් 3ට ඔඩර්ස් 8ක් ආවා..,එක්කේනෙක් ගෙන් ටිප් එකකුත් හම්බුනා.වැඩේ කියන්නේ එච්චරම තමයි.තාමත් ඕඩර්ස් නැහැ.මං හිතැවේ මුල් දවසේ ආපු විදියට ලොකු ගමනක් යන්න පුලුවන් වෙයි කියලා.අයියෝ දැන් ඉතින් අඩිලා තියෙන්නේ.....:(මේ විදියට එක පාරට ඕඩර්ස් නැති වෙන්නේ ඇයිද මන්දා....:(:(:(
    මං තව දැක්කා තව දෙන්නෙක් මගේ ගිග් එක අමු අමුවෙම කොපි කරලා.:Dඅයියෝ සල්ලි,එක් කෙනෙක් ඉන්දියන් ඩයල් එකක්,එයා දැන් ලෙවෙල් 1 වෙලා...
    දැන් ඉතින් වෙන අලුත් කන්සෙප්ට් එකක් බස්සන්න ඕනි,මොක කලත් ටික කාලයයි,ඊට පස්සේ කොපීස්.....;););)
    යාලුවනේ වැරදිලා මේ මාසෙට තව ඕඩර් එකක් ආවොත් මම ලෙවෙල් 1 වෙනවා.:shocked:
    මට කියන්නකෝ ලෙවෙල් 1 වල තියෙන ෆීචර්ස් මොනාද කියලා..???:confused::confused:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,512
    113

    මචන් මේකෙ තේරුම කියපන්කෝ

    We are not able to contact the buyer on your behalf, please continue to reach out to the buyer to have the feedback removed.​
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,722
    1
    4,808
    113
    40
    හත් ඉලව්වෙ!

    මචන් මේකෙ තේරුම කියපන්කෝ

    We are not able to contact the buyer on your behalf, please continue to reach out to the buyer to have the feedback removed.​

    oya suport team eken ehuwane - feedback ekak remove karala denna kiyala?

    ithin eyala kiyanne...oya wenuwen e buyer ekka katha karala balanna amaru unalu...contact karaganna behelu...ithin oyatama buyer ekka katha karagena monahari karagannalu...:)
     
    copy karala thiyenawa kiyala oyata kiyanna puluwannam siupport team ekata report karanna...:) oya gig eka dapu dawasai...ara copy karapu kenage gig ea dapu dawasai beluwama copy karalada kiyala oppu karanna puluwanne...

    ehema report kalama copy karapu ewa restricted karanawaganna puluwan wei..:)
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !

    මචන් මේකෙ තේරුම කියපන්කෝ

    We are not able to contact the buyer on your behalf, please continue to reach out to the buyer to have the feedback removed.​
    klain fiverr team eken feedback remove kara eth dan naa .. egolo buyer va contact karaganna kiyanava hodama dee negative feedback vatenna nathi venna vada karana eka
     
    Last edited:

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    gig help....

    මචන්ලා, මට පොඩි උදවුවක් ඕනේ , අපි Senuke එකේ මොනවහරි වැඩක් කලාට පස්සේ හදපු accounts වල login details buyer ට දෙන්න ඕනෙද ?...හැම ගිග් එකකටම Captcha buy කලොත් වැඩෙ පාඩුයි නේද? ...... උබලා කොහොමද කරන්නේ ...SEO කරන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද ?....
     
    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    OOOOps..

    Machanz, mama help ekak illuwagaman thread ekata moko ban une?....:shocked:

    මචන්ලා, මට පොඩි උදවුවක් ඕනේ , අපි Senuke එකේ මොනවහරි වැඩක් කලාට පස්සේ හදපු accounts වල login details buyer ට දෙන්න ඕනෙද ?...හැම ගිග් එකකටම Captcha buy කලොත් වැඩෙ පාඩුයි නේද? ...... උබලා කොහොමද කරන්නේ ...SEO කරන කෙනෙක් පොඩි හෙල්ප් එකක් දෙනවද ?....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,089
    22,512
    113
    oya suport team eken ehuwane - feedback ekak remove karala denna kiyala?

    ithin eyala kiyanne...oya wenuwen e buyer ekka katha karala balanna amaru unalu...contact karaganna behelu...ithin oyatama buyer ekka katha karagena monahari karagannalu...:)

    Thanks
     
    anuradha_c

    Junior member
  • Jun 27, 2008
    368
    20
    18
    Kandy
    යාලු අපිත් හොර වැඩ කරනවා එත් මෙහෙම කලොත්නමි පුතේ අපිට Fiverr එකත් නැති වෙනවා:no:. කොපි කරලා කවදාවත් මෙ වැඩෙ කරන්න බෑ බන්:no:. මෙ මගේ ගිග් එක විදියටම අපෙ එකෙක් හදපු GIG එකක් කලින් මට හොදට ඔඩ්ර තිබුනා එත් ලගදි ඉදලා මගෙ ගිග් එක පෙන්නන්නෙත් නැතිඋනා:( Buyer කෙනෙක්ගෙ කමිප්ලේන් එකකට බැලුවාම අපෙ එකෙක් රීලා.:confused:
    please යාලුවනේ වැඩක් කරද්දි හිතලා කරපල්ලා නැත්නමි අපි හැමොටම කෙලවෙනවා
    මෙක දාපු යාලුවා ඉන්නවනමි අද GIG එක අයින් කරන්න නැත්නමි මම හෙට Customer support එකට complain කරනවා මෙහෙම කලේ ලංකාව චටර් වෙන හින්දා.
    :no::no::no::no:

    FIVERR%2BCOPY%2BGIG.JPG
     
    Last edited:
    • Like
    Reactions: dilrasan

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    යාලු අපිත් හොර වැඩ කරනවා එත් මෙහෙම කලොත්නමි පුතේ අපිට Fiverr එකත් නැති වෙනවා:no:. කොපි කරලා කවදාවත් මෙ වැඩෙ කරන්න බෑ බන්:no:. මෙ මගේ ගිග් එක විදියටම අපෙ එකෙක් හදපු GIG එකක් කලින් මට හොදට ඔඩ්ර තිබුනා එත් ලගදි ඉදලා මගෙ ගිග් එක පෙන්නන්නෙත් නැතිඋනා:( Buyer කෙනෙක්ගෙ කමිප්ලේන් එකකට බැලුවාම අපෙ එකෙක් රීලා.:confused:
    please යාලුවනේ වැඩක් කරද්දි හිතලා කරපල්ලා නැත්නමි අපි හැමොටම කෙලවෙනවා
    මෙක දාපු යාලුවා ඉන්නවනමි අද GIG එක අයින් කරන්න නැත්නමි මම හෙට Customer support එකට complain කරනවා මෙහෙම කලේ ලංකාව චටර් වෙන හින්දා.
    :no::no::no::no:

    FIVERR%2BCOPY%2BGIG.JPG

    mewagen wenne kawadahari SL account hadala thiyana eunta kelawena eka..mage gig ekak 3 parak copy karala thibba..hamoma SL eun..ai ban mun mechchara kammali? :frown:
     
    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    mewagen wenne kawadahari SL account hadala thiyana eunta kelawena eka..mage gig ekak 3 parak copy karala thibba..hamoma SL eun..ai ban mun mechchara kammali? :frown:

    මෙහෙ ඉන්නෙ උඩ බලන් ඉඳල අතේ සතේ නැති උනාම ආන්ඩුවටයි අරයටයි මෙයාටයි බනින අයනෙ. හැම දේම නිකන් ලේසියෙන් කරගන්න බලන්නෙ ඒකයි සීන් එක. උට ඕඩර් නැත්තන් සමහරවිට ෆේක් එකකින් ඇවිල්ල උඹට නෙගටිව් එකක් දායි එහෙම අමනයො ඉන්නෙ මේ ලංකාවෙ
    ඔය පොන්න ඊමනී ක්ලාස් කාරයො තමයි රට කන්නෙ. ෆේස්බුක්වත් දන්නෙ නැති එවුන්ගෙන් සල්ලි අරන් බොරුවට සයිට් ටික කියල දීල හොරෙන් සල්ලි ගරන්න කියල දෙන්නෙ. නිකන් උන් රටේ නම කත කරනව විතරයි ශික්
    :frown::frown::frown:
     
    • Like
    Reactions: dilrasan

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    copy karala thiyenawa kiyala oyata kiyanna puluwannam siupport team ekata report karanna...:) oya gig eka dapu dawasai...ara copy karapu kenage gig ea dapu dawasai beluwama copy karalada kiyala oppu karanna puluwanne...

    ehema report kalama copy karapu ewa restricted karanawaganna puluwan wei..:)

    thankz yalu,,aru indain karayek,,mata dan orders ekak wath na :(,aru level one wela,,mata mul dawase dapu gaman orders 4k awa.,,balamu,,awlak na...thava karanna dewal thiyene :yes::yes: