mama dawas 5kata kalin EVO 3D ekakata pay kara... oo top rated seller kenek..eth thawama ship karala nehe ne.. uuta message ekak demma den mama... badu packet wei da? 

ne ban u refund dunna, uge awulak wage mata penne. ekagen gatta ewa 2ma awe ne.
eth anik ewa dawas 45k withara gihin awa![]()

සමහරු බඩු එවන්නෑ මචන් ... මම එක පාරක් e272 dongle එකක් අරගෙන දවස් 40 බලල seller ව කොන්ටැක්ට් කරල ඇහුව item එක ආවෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න පුළුවන්ද කියල ... මූ කෙලින්ම, ඒක එහෙනම් නැති වෙන්නැති කියල refund එක එව්ව![]()

machanla man lagadi ebay eken motherboard ekak gaththa. eke weight eka 1300g (1.3kg).mata tax ekak wadida????????????????????????
naththam item eka post ofice eken ganda puluwanda??????????????
free shiping thama ewwe
ඕන්න මචන්ලා මගේ ebay ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු බාන්ඩේ අද clear කරන් ආවා
170 000 ක් විතර ගියා ඕං
![]()

මචන්ලා Hair Straightenerගත්තු අය ඉන්නවද. මෙකෙන් හොදට කොන්ඩෙ Straight කරන්න පුලුවන්ද ?![]()

hondata thiyena kondeth pichchila yawida danna![]()
මචන්ලා Hair Straightenerගත්තු අය ඉන්නවද. මෙකෙන් හොදට කොන්ඩෙ Straight කරන්න පුලුවන්ද ?![]()