Cool Ebay Gadgets II

Status
Not open for further replies.

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    mama dawas 5kata kalin EVO 3D ekakata pay kara... oo top rated seller kenek..eth thawama ship karala nehe ne.. uuta message ekak demma den mama... badu packet wei da? :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ne ban u refund dunna, uge awulak wage mata penne. ekagen gatta ewa 2ma awe ne. :(
    eth anik ewa dawas 45k withara gihin awa :yes:

    සමහරු බඩු එවන්නෑ මචන් ... මම එක පාරක් e272 dongle එකක් අරගෙන දවස් 40 බලල seller ව කොන්ටැක්ට් කරල ඇහුව item එක ආවෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න පුළුවන්ද කියල ... මූ කෙලින්ම, ඒක එහෙනම් නැති වෙන්නැති කියල refund එක එව්ව :oo:
     
    • Like
    Reactions: BloodStorm

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    සමහරු බඩු එවන්නෑ මචන් ... මම එක පාරක් e272 dongle එකක් අරගෙන දවස් 40 බලල seller ව කොන්ටැක්ට් කරල ඇහුව item එක ආවෙ නෑ පොඩ්ඩක් හොයල බලන්න පුළුවන්ද කියල ... මූ කෙලින්ම, ඒක එහෙනම් නැති වෙන්නැති කියල refund එක එව්ව :oo:

    ඒ වගේ තමයි බං, අර යකාගේ ඒවා ඇර අනික් උන්ගේ ඒවා දවස් 50ක් ගිහින් හරි ආවා. :yes::yes::yes:
    හැබැයි මං ඒ වෙනකොට රිෆන්ඩ් අරන් ඉවරයි. :lol:
    රිෆන්ඩ් ගත්ත ඒවත් බඩු ආවම අයේ ගෙව්වා.:yes::yes:
    ඒ නිසා ලංකාවට ශිපින්ග් නවත්තපු උනුත් ආයේ මොනාහරි ගන්නවා නම් කලින් උන්ව දැනුවත් කරලා ඕඩර් එක දාන්න කියලා ඊමේල් කරල තිබ්බා.:cool::cool:
     

    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    ඕන්න මචන්ලා මගේ ebay ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු බාන්ඩේ අද clear කරන් ආවා
    170 000 ක් විතර ගියා ඕං
    img0055ya.jpg

    img0056by.jpg
     
    Last edited:

    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඕන්න මචන්ලා මගේ ebay ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු බාන්ඩේ අද clear කරන් ආවා
    170 000 ක් විතර ගියා ඕං
    img0055ya.jpg

    img0056by.jpg

    mxxa.....මේ බාන්ඩේට tax කියක් විතර ගෙවන්න උනාද?වොරන්ටි එහෙම කොහොමද?cannon 60D 1ගේද්දී ඊබේ මිලට වඩා කියක් යයිද?
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඕන්න මචන්ලා මගේ ebay ඉතිහාසයේ වැඩිම වියදමක් දරපු බාන්ඩේ අද clear කරන් ආවා
    170 000 ක් විතර ගියා ඕං
    img0055ya.jpg

    img0056by.jpg

    D7000 elakiri :cool:

    mama dakka iye pereda 799$ ta camera and lens (18-135) thiyenawa ebay deal eke, salli thibba nam aran danawa :rofl:
     
    • Like
    Reactions: BloodStorm

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ebay eken tab ganna eka wasi neda? mata podata pawichchi karana puluwan ekak hoyala diyanko
     
    Status
    Not open for further replies.