EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Yako wena always up wena thread nadda meke ? Ane palayan magul kiyawanne nathuwa.. gt ta call karala balanna hithenawa..

    :yes: එල එල හිට්ලර් අංකල්.... ඔයා කෝල් කරහම GT බය වෙයි.... ඔයාම කතා කරන්න..... එල එල.... හිට්ලර් අපිට.... අපි හිට්ලර්ට...... :rofl: :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: අනේ අනේ උඹලා නම්.... ඊයේ 5 දාන්න යෝජනා වෙච්ච වෙලාවේ, උඹලව, මතක් කරන්න හරි හිටියේ මම විතරයි...... :yes: :growl:
    :sorry::sorry:
    හැබැයි අද අඩු වුනේ උඹ විතරයි...:(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!
    :shocked:
    පාලයාට මොකද වෙලා තියෙන්නෙ ?? :confused:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!
    :shocked::shocked: koheda hospital...?? mokada wela thiyenne..??
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

    මේ දැනුත් ගත්ත බන් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ... මූ අපහු ත්‍රී වීල් එකක ඇතුල බලන්නවත් ගියාද ? :eek::shocked: මල හත් ඉලව්වයි... :(

    මූ මේ ඊයේ පෙරේදත් ඉඳල තියෙනවා මගේ ගැන එක්කෙනෙක්ට PM කරලා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    530503_449061535154859_1463740021_n.jpg
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

    :shocked::shocked:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    විස්තරේ හොයල බලනවද, මොනවා වෙලාද කොහේද කියල. මම දවල්වෙලා උඹට කෝල් කරන්නම්. හදිස්සියක් නම් දැන්මම කියන්න....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ දැනුත් ගත්ත බන් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ... මූ අපහු ත්‍රී වීල් එකක ඇතුල බලන්නවත් ගියාද ? :eek::shocked: මල හත් ඉලව්වයි... :(

    මූ මේ ඊයේ පෙරේදත් ඉඳල තියෙනවා මගේ ගැන එක්කෙනෙක්ට PM කරලා :lol:
    ඉන්න වාට්ටුව දන්නා කෙනෙක් කියනවද, වාට්ටුවට කෝල් කරලවත් බලන්න.
    සනකපලයාගේ නොම්බරේ මාගාව නැත.:sorry:
     
    Status
    Not open for further replies.