මේ දවස්වල එපා, යනවනම් ගන්න තියෙන නය ටික එකතුකරල ගෙදරට දීල ජනවාරි අග වගේ පලයන්....![]()

Thuu nokakin wal kota![]()

මේ දවස්වල එපා, යනවනම් ගන්න තියෙන නය ටික එකතුකරල ගෙදරට දීල ජනවාරි අග වගේ පලයන්....![]()

Thuu nokakin wal kota![]()

Yako wena always up wena thread nadda meke ? Ane palayan magul kiyawanne nathuwa.. gt ta call karala balanna hithenawa..
එල එල හිට්ලර් අංකල්.... ඔයා කෝල් කරහම GT බය වෙයි.... ඔයාම කතා කරන්න..... එල එල.... හිට්ලර් අපිට.... අපි හිට්ලර්ට......

Ahannam GT cha weda karanne na aththa reason eka kiyai...sirawatama mama garu karana ekama charithe thamaa GT![]()
අම්මෝඅ බටර් පාර...... 
අනේ අනේ උඹලා නම්.... ඊයේ 5 දාන්න යෝජනා වෙච්ච වෙලාවේ, උඹලව, මතක් කරන්න හරි හිටියේ මම විතරයි......
![]()
![]()

සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

koheda hospital...?? mokada wela thiyenne..??සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

මල හත් ඉලව්වයි... 

සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!

විස්තරේ හොයල බලනවද, මොනවා වෙලාද කොහේද කියල. මම දවල්වෙලා උඹට කෝල් කරන්නම්. හදිස්සියක් නම් දැන්මම කියන්න....සංකපාලයාව ඉස්පිරිතාලේ නවත්තලා කියලා ආරන්චියක් ආවා..... මූ මට කෝල් කරලා තිබ්බා..... මම දැක්කේ පස්සේ..... පොර මැසේජ් එකක් දාලා තිබ්බා, ඉස්පිරිතාලේ නැවතුනා කියලා..... මොකද දන්නේ නෑ කේස් එක......!!
ඉන්න වාට්ටුව දන්නා කෙනෙක් කියනවද, වාට්ටුවට කෝල් කරලවත් බලන්න.මේ දැනුත් ගත්ත බන් ෆෝන් එකට ආන්සර් කරන්නේ නෑ... මූ අපහු ත්රී වීල් එකක ඇතුල බලන්නවත් ගියාද ?මල හත් ඉලව්වයි...
මූ මේ ඊයේ පෙරේදත් ඉඳල තියෙනවා මගේ ගැන එක්කෙනෙක්ට PM කරලා![]()

Kala ennam ban..mala wade kaagahanawa![]()
මම මුකුත් කියන්නද එපාද.....?? 