මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා.....මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ......
අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට.....
![]()
![]()
විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්.....![]()
![]()
සංකපාල සහෝදරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි






මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ......
අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... 

කරදර ඩබල් වෙනවා යකෝ ඕවායින්..... උගේ ෆෝන් ඔෆ්..... ආයේ ඔන් කරපු වෙලාවට තමා විස්තරයක් දැන ගන්න වෙන්නේ...... 
උන්ගේ සයිට් එකෙන් උන්ගේ මෙනු එක බාගනින්..... 





