EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සංකපාල කියල එකෙක්නම් ඉන්න විදියක් නෑ ... දිනූෂ සංකල්ප කියල එකෙක් ඉන්නවද බලපන් :baffled:
    දිනුෂ සංකල්ප කියල තමා ඇහුවේ. හවස 5 ට විතර. ඒ වේලාවේ එහෙම කෙනෙක් නෑ කිඋවා. 33 කියන්නේ surgical casualty ward එකක්. පැය 24 යනකොට අදාල වාට්ටුවට ලෙඩාව දානවා. ඔනිකමකට ඔපරේෂන් එකකට ගත්තොත් ඉවර උන ගමන් කෙලින්ම අදාල වාට්ටුවට දානවා. එහෙම අනිත් වාට්ටුවට දාලද දන්නේ නෑ. මම නෙමේ කෝල් කරේ 33 ඉඳල ටිකදවසකට කලින් මෙහෙට මාරුවෙලා ආපු මගේ හොඳම යාලුවෙකුට කියල. උගේ යාළුවෙක් කියල ඌ කෝල් කලේ. ඌ හිටපු තැන නිසා එතනින් යමක් කරගන්න පුළුවන්. ඒත් හොයාගන්න බැරිඋන.:( ඉන්න තැන කවුරු හරි දැනගත්ත ගමන් දීලා තියෙන නමත් එක්ක දැනුවත් කරන්න.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Booruwo uge nama sankapalada yako ? :angry: gon nambek ne tho.. eyage nama dinusha gunasekara yako :growl: tho wage ekek ammapa
    මලා, ඔය ******ර කතාවක් මම දන්නේ නැනේ මචන්. අනිවා ඔය නමින් ඇත්තේ. උන් ඇඩ්‍රස් එක ඇහුව. මම එක දන්නෙත් නැනේ.:(
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ahh ela ... anna ehema gihin balanna thanak dannathuwa thamai hitiye ... thanks :cool:

    Hadissi nowee indahan unge ganan hena labai..anika un free install karala denawa..2nd hand ewwa gattama hai karanna aspa ganan ne illanne anik un...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මලා, ඔය ගුණසේකර කතාවක් මම දන්නේ නැනේ මචන්. අනිවා ඔය නමින් ඇත්තේ. උන් ඇඩ්‍රස් එක ඇහුව. මම එක දන්නෙත් නැනේ.:(

    Gon bus labba wena ewwata nam call karala ahanawa muu nikan wath dama danne na kiyala magen ahuwe nane :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Booruwo uge nama sankapalada yako ? :angry: gon nambek ne tho.. eyage nama *** **** yako :growl: tho wage ekek ammapa

    :frown::growl: ගල් මූසලයෝ.... හරි නම මම කිව්වා යකෝ මිනිපුරයට...... Surname එක නම් අමතක උනා හැබැයි...... තොපි හරක් ටික, මෙතන උගේ නම සම්පූර්ණයෙන් දාන්න එපා බොලව්..... :angry:
     
    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)
    :sorry::sorry: ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරනවා සංකපාල සහෝදරයට...:(
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)
    උට ඇත්තට මොකක් වෙලයි??:confused::confused::confused:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා..... :( මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ...... :no: අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට..... :yes: :)

    විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්..... :yes: :)

    e ape sankalpa lokka.........:(:(:(
    get well soon dinusha aiye.....................:yes::yes::(
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ගිහින් නම් නෑ..... :no: වෙලාවක යන්න ඕනා.... ගියපු උන් හොදයි කිව්වා..... :yes:
    ගණන් එහෙම කොහොමද..විස්තර ටිකක් කියමු බලන්න..මට වව්චර් වගයක් සෙට් වුනා 2000 ක...:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::growl: ගල් මූසලයෝ.... හරි නම මම කිව්වා යකෝ මිනිපුරයට...... Surname එක නම් අමතක උනා හැබැයි...... තොපි හරක් ටික, මෙතන උගේ නම සම්පූර්ණයෙන් දාන්න එපා බොලව්..... :angry:

    Pala do yanna...minihek ta karadarayak unama mona privacy da gono...umba wage moda moosalayek :angry: mathaka nathi una nambahanna epai..hama cheeththayak ganama dannawa umba eka danne na :frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගණන් එහෙම කොහොමද..විස්තර ටිකක් කියමු බලන්න..මට වව්චර් වගයක් සෙට් වුනා 2000 ක...:cool::cool:

    :shocked: උන්ගේ සයිට් එකෙන් උන්ගේ මෙනු එක බාගනින්..... :yes: ඒකේ තියෙනවා සේරම විස්තරේ...... :D:yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Pala do yanna...minihek ta karadarayak unama mona privacy da gono...umba wage moda moosalayek :angry: mathaka nathi una nambahanna epai..hama cheeththayak ganama dannawa umba eka danne na :frown:
    ඒක තමා අනික් වෙලාවට ඌව බයිට් කරනවා කෝල් කරලා..කරදරයක් වුනාම උගේ නමත් මතක නෑ...:angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Pala do yanna...minihek ta karadarayak unama mona privacy da gono...umba wage moda moosalayek :angry: mathaka nathi una nambahanna epai..hama cheeththayak ganama dannawa umba eka danne na :frown:

    :frown::growl: කරදර ඩබල් වෙනවා යකෝ ඕවායින්..... උගේ ෆෝන් ඔෆ්..... ආයේ ඔන් කරපු වෙලාවට තමා විස්තරයක් දැන ගන්න වෙන්නේ...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒක තමා අනික් වෙලාවට ඌව බයිට් කරනවා කෝල් කරලා..කරදරයක් වුනාම උගේ නමත් මතක නෑ...:angry::angry:
    මුන් කෝල් දාලා අහයිද දන්නෑ දොස්තර ඔපරේට් කලේ ජංගි දාලාද කියලා! :P
     
    Status
    Not open for further replies.