Honda Jade CB250F

a.udayanga

Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    ithuru bala bala petrol gahanne naa bola , full tank gahala , hamadama
    adu wenakota purawapan :lol:

    Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?

    1800ka withara gahuwama 300KM pannala giyaki. meter eka mathama depend wenna epa ban
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?
    මචන් බයික් එකක් ගත්ත ගමන ඔහොම ප්‍රශ්න එනවා...නමුත් කාලයක් යනකොට ඕක හරියනවා.
    මම කියන්නෙත් හැම වෙලාවේම tank එක full කරගෙන ඉන්න. එකක් වැඩේ ෂුවර් , ඕන ගමනක් යන්න පුළුවන්.අනික full tank කලාම pressure එක වැඩි නිසා හොඳට fuel කරනවා.....

    1800ka withara gahuwama 300KM pannala giyaki. meter eka mathama depend wenna epa ban
    එක වැදගත් මීටර් එක මතම ඉන්න එපා.... හදිස්සියේ ඕක වැඩ නැති උනොත් එහෙම....!

    ආ තවත් බයික් කන්නෙක්..... :D :P

    :D:D:D:D
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,904
    12,237
    113
    Behind u :p
    japan bike ganna hati kiyala dunnane, dan eva maintain karana hati , enna puluan leda ,
    evata beth , modification ,spare parts , etc..
    kata karanna thread ekak karnna barida? :D
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    japan bike ganna hati kiyala dunnane, dan eva maintain karana hati , enna puluan leda ,
    evata beth , modification ,spare parts , etc..
    kata karanna thread ekak karnna barida? :D

    ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි. නමුත් ඉතින් වැඩේ පිළිවෙලට කරන්න ඕන.......
    බලමු කට්ටියත් එක්ක කතා කරලා................
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි. නමුත් ඉතින් වැඩේ පිළිවෙලට කරන්න ඕන.......
    බලමු කට්ටියත් එක්ක කතා කරලා................

    katha karanna deyak ne saho, uba welawa aran hodata wisthara athuwa pattama thread 1k dapan :yes::yes::yes::yes:
    owa kochchara wisthara dammath wadi wenne ne madi wenawa misak bike pissanta :lol::lol:
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    මං තාම Honda Jade එකෙයි Honda CBR250R එකෙයි හිරවෙලා බං ඉන්නෙ Decision එකක් ගන්න බැරුව.
    Jade එක පට්ට comfortable, nice beat, control, cheap (2,80,000LKR)etc.
    ඒත් පට්ට පරණයි, Just 25km per liter , hard to find a good bike, hard to find parts and expensive.

    f_HondaJade91m_0bf4258.jpg

    30901_2012072302.jpg

    CBR250R එක brand new, latest technology, Atleast 30Km per liter, brand new parts available and can be cheap compared to jade. (No idea of riding experience)
    But Patta EXPENSIVE (6,85,000LKR), no beat, new to Sri Lanka, low 2nd hand market etc.

    images-05.jpg

    cbr250r-2011-7-29.jpg

    CBR250R7.jpg

    මොකක්ද උඹේ අදහස?
     
    උඹේ කතාව සම්පුරණ ඇත්ත මචන්.උඹ දැන් ඉතින් Jade ගැන දන්නවනේ මම අයෙත් කියන්න යන්නේ නැහැ ඒ ගැන....
    මේකයි ප්‍රශ්නේ CBR250R ඒක single cylinder ඒක හින්ද තමයි ගැටලුව එන්නේ...
    ඔය ප්‍රශ්නේ නිසාම පස්සේ ඔකේ 2nd hand market එකත් නැතිවෙයි කියලයි මට හිතෙන්නේ.
    නමුත් Honda එකේ තියන උපරිම technology ඒක ඕකට යොදල තියන්නේ ABS පවා තිබේ.ඇත්තටම ABS කියනවට වඩා Intelligent Brake System එකක් යොදල තියන්නේ කිව්වනම් තවත් නිවැරදියි.
    ඕකට තව හොඳ ආදේශකයක් තියනවා. ඒ තමයි අලුත් VTR250 එක. 2 cylinder v-type එන්ජින් එකක් එක්ක EFI එන්නේ.ඉඉතං ඇත්තටම ඔය දෙකෙක් වෙනසකට තියන්නේ single cylinder vs 2 cylinder සහ with ABS vs without ABS. නමුත් මට විශ්වාසයි VTR එකට මාකට් එකක් තියෙයි කියල මොකද එක V-twin හින්ද.ඉතින් මේ මොඩෙල් එකක් 450000 ත 500000 ත් අතරේ හොයාගන්න පුළුවන් වෙයි.

    parts වල මිල ගැන කතාකරලා වැඩක නැහැ මචන්.උඹට මේ කිසිම මොඩල් එකක part අඩුවට ගන්න වෙන්නෙත් නැහැ.මෙහෙන් ලෙසියකට හොයාගන්න වෙන්නෙත් නැහැ.
    අඩුම තරමේ ලංකාවට එන්නෙත් අර ඉන්දියාවේ ගහන CBR250R කොපියනේ.....
    එක නම් වැඩක නැහැ මචන්.එකේ ABS එහෙමත් නැහැ....
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    japan bike ganna hati kiyala dunnane, dan eva maintain karana hati , enna puluan leda ,
    evata beth , modification ,spare parts , etc..
    kata karanna thread ekak karnna barida? :D

    ඕකට තමයි කියන්නේ නිකන් දෙන අශ්වයාගේ දත් ගනින්න හදනවා වගේ... ;)
    එහෙම කරාම mechanicsලට වැඩ නැතුව යනවා කියලා හිතෙන්නේ නැද්ද?:shocked:.. මම නම් කැමති Bike එකක් පැද්දට ඒක ගැන මෙලෝ සංසාරයක් නොදන්න, Oil ටික, Air Filter මාරුකරගන්න පවා Mechanic කෙනෙක් ලඟට යන ගොඩයෝ ටිකකුත් ඉන්නවා නම් :lol:.. අඩුම තරමේ mechanic ගේ ලමයින්වත් ඒ රු100 හරි කාලා ඇඳලා ඉන්නවා නේ... අනික තමයි හරියට නොදැන බාගෙට දැනගෙන ඉන්න එක කොච්චර භයානකද.. :no:

    එහෙම දැනුමක් Share කර ගත්තා කියලා අපිට ලැබෙන්නේ මොනවද? එක්කෝ 10x කියයි, Rep+ දෙයි.. සමහරු අපේ Post බලාගෙන නියමෙට තමන්ගේ වැඩ කරගනි.. මොකුත් නොකියා :nerd::growl:

    i say NO FREEBIES go F* yourself! :D

    Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?

    ඒකට තමයි reserve Switch එකක් තියෙන්නේ.. Reserve එකට දැම්මට පස්සේ petrol Shed එකට යන එක තමයි හොඳ, ඔය Petrol Meter Sure නෑ.. හරියට වැඩ කරේ නැත්නම් සේරම අතරමග.. ඒ අතින් Reserve Switch එක නියමයි
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Jade vs CBR250RR 2011(made by Honda in Thailand and india)
    මගේ අදහස, Bike එකක් ගන්නවා නම් දැනෙන්න එකක් ගන්න
    අලුතෙන් ආපු Thai CBR එක හුඟක් කියන්නේ Rubish කියලා.. පේන්නේ නැද්ද Honda කිව්වට.. අනික සද්දේ.. inline-4 sounds එපාද? :angry:

    Petrol කරන එකක් ඕනේ, අනේ 30ක්වත් නම්.. CT100 එකක් ගන්න Petrol නියමෙට වැඩ.. මම කියන්නේ නෑ Race පදින්න Bike ගන්න කියලා සමන්‍ය පාරවල් වල ඒ උනාට වෙනසක් ඕනේ නම් ගන්න Jade, Hornet, CBR250 (1986-1996-9)එකක්.. එහෙම Bikeඑකක් පදිනකොට ඇඟට සැප දෙන්නේ නෑ තමන්ගේ ආත්මය තෘප්තිමත් වෙන්නේ.. සැප ඕනේ නම් ගන්න Car එකක්..
    මොකටද අව්වේ වේලිලා වැස්සට තෙමි තෙමි Bike පදින්නේ :eek:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අපි කලින් කරපු replies delete කරන්න අපිට පුලුවන්ද? :confused: Edit කරන්න බැරි ඒවා, ටික දවසක් පරණ :eek:
    මම admin report කරා මගේ සමහර reply වගයක් ඒත් delete කරලා නෑ :(

    HELP!!
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    උඹේ කතාව සම්පුරණ ඇත්ත මචන්.උඹ දැන් ඉතින් Jade ගැන දන්නවනේ මම අයෙත් කියන්න යන්නේ නැහැ ඒ ගැන....
    මේකයි ප්‍රශ්නේ CBR250R ඒක single cylinder ඒක හින්ද තමයි ගැටලුව එන්නේ...
    ඔය ප්‍රශ්නේ නිසාම පස්සේ ඔකේ 2nd hand market එකත් නැතිවෙයි කියලයි මට හිතෙන්නේ.
    නමුත් Honda එකේ තියන උපරිම technology ඒක ඕකට යොදල තියන්නේ ABS පවා තිබේ.ඇත්තටම ABS කියනවට වඩා Intelligent Brake System එකක් යොදල තියන්නේ කිව්වනම් තවත් නිවැරදියි.
    ඕකට තව හොඳ ආදේශකයක් තියනවා. ඒ තමයි අලුත් VTR250 එක. 2 cylinder v-type එන්ජින් එකක් එක්ක EFI එන්නේ.ඉඉතං ඇත්තටම ඔය දෙකෙක් වෙනසකට තියන්නේ single cylinder vs 2 cylinder සහ with ABS vs without ABS. නමුත් මට විශ්වාසයි VTR එකට මාකට් එකක් තියෙයි කියල මොකද එක V-twin හින්ද.ඉතින් මේ මොඩෙල් එකක් 450000 ත 500000 ත් අතරේ හොයාගන්න පුළුවන් වෙයි.

    parts වල මිල ගැන කතාකරලා වැඩක නැහැ මචන්.උඹට මේ කිසිම මොඩල් එකක part අඩුවට ගන්න වෙන්නෙත් නැහැ.මෙහෙන් ලෙසියකට හොයාගන්න වෙන්නෙත් නැහැ.
    අඩුම තරමේ ලංකාවට එන්නෙත් අර ඉන්දියාවේ ගහන CBR250R කොපියනේ.....
    එක නම් වැඩක නැහැ මචන්.එකේ ABS එහෙමත් නැහැ....

    VTR එකට මට හිත යන්නෙ නෑ බං Hard Mono shock එකයි seat case එකයි නිසා. pillion එක එහෙම පොඩි මචං Yamaha FZ වගේ. එහෙම උනාම පැයක් දෙකක් එක දිගට යද්දි back pain එනව.

    අනික මට නිතර garage visit කරන්න parts හොය හොය රවුම් ගහන්න වෙලාවක් නෑ මචං job එකත් එක්ක. හැබැයි හැමදාම 50KM විතර පදිනව. :D

    දැන් මම 3years almost daily පදිනව Honda Unicorn එකක්. දැන් 53000KM දුවල. ජීවිතේට මඟ හිටල නෑ. අඩුම ගානෙ පැච් එකක්වත් ගිහින් නෑ. Service වලට අමතරව major ලෙඩ නෑ. තාම original tires දුවන්නෙ. මේකෙත් mono shock තියෙන්න. ඒත් hard නිසා back pain එනව එක දිගට පදිද්දි. ඒකත් ප්‍රධාන හේතුවක් jade වගේ bike එකක් ගැන හිතන්න. CBR250R එකෙත් mono shock එක Ax-1 එකේ වගේ තියෙන්නෙ. කෙලින්ම swing arm එකට නෙවෙයි වදින්නෙ. ඒක නිසා ලොකු අවුලක් නැතිවෙන්න ඕන. Elakiri එකේ නැද්ද බං ඕක ගත්ත එකෙක් :D

    CBR250R3.jpg

    DSC00402.JPG
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    21102012233.jpg

    meeka chassis 120 kada mchn nettan 110 ekakda?

    එක Photo එකෙන් කියන්න පුලුවන් නම් මමත් වැඩකාරයෙක්:lol:.. නැද්ද.. අඩුම තරමේ
    Engine no එකවත් අවසාන digit දෙක තුන නැතුව
    වෙන Photos නැද්ද?
     
    Last edited: