Jade wala pertol meter 1k na ne bro ? Kohomada ithuru gaana hoya ganne ?
ithuru bala bala petrol gahanne naa bola , full tank gahala , hamadama
adu wenakota purawapan

Jade wala pertol meter 1k na ne bro ? Kohomada ithuru gaana hoya ganne ?

ithuru bala bala petrol gahanne naa bola , full tank gahala , hamadama
adu wenakota purawapan![]()

ithuru bala bala petrol gahanne naa bola , full tank gahala , hamadama
adu wenakota purawapan![]()
Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?
මචන් බයික් එකක් ගත්ත ගමන ඔහොම ප්රශ්න එනවා...නමුත් කාලයක් යනකොට ඕක හරියනවා.Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?
එක වැදගත් මීටර් එක මතම ඉන්න එපා.... හදිස්සියේ ඕක වැඩ නැති උනොත් එහෙම....!1800ka withara gahuwama 300KM pannala giyaki. meter eka mathama depend wenna epa ban
ආ තවත් බයික් කන්නෙක්.....![]()
![]()

japan bike ganna hati kiyala dunnane, dan eva maintain karana hati , enna puluan leda ,
evata beth , modification ,spare parts , etc..
kata karanna thread ekak karnna barida?![]()
ඔව් ඒක නම් හොඳ අදහසක් තමයි. නමුත් ඉතින් වැඩේ පිළිවෙලට කරන්න ඕන.......
බලමු කට්ටියත් එක්ක කතා කරලා................

මං තාම Honda Jade එකෙයි Honda CBR250R එකෙයි හිරවෙලා බං ඉන්නෙ Decision එකක් ගන්න බැරුව.
Jade එක පට්ට comfortable, nice beat, control, cheap (2,80,000LKR)etc.
ඒත් පට්ට පරණයි, Just 25km per liter , hard to find a good bike, hard to find parts and expensive.
![]()
![]()
CBR250R එක brand new, latest technology, Atleast 30Km per liter, brand new parts available and can be cheap compared to jade. (No idea of riding experience)
But Patta EXPENSIVE (6,85,000LKR), no beat, new to Sri Lanka, low 2nd hand market etc.
![]()
![]()
![]()
මොකක්ද උඹේ අදහස?
japan bike ganna hati kiyala dunnane, dan eva maintain karana hati , enna puluan leda ,
evata beth , modification ,spare parts , etc..
kata karanna thread ekak karnna barida?![]()

.. මම නම් කැමති Bike එකක් පැද්දට ඒක ගැන මෙලෝ සංසාරයක් නොදන්න, Oil ටික, Air Filter මාරුකරගන්න පවා Mechanic කෙනෙක් ලඟට යන ගොඩයෝ ටිකකුත් ඉන්නවා නම්
.. අඩුම තරමේ mechanic ගේ ලමයින්වත් ඒ රු100 හරි කාලා ඇඳලා ඉන්නවා නේ... අනික තමයි හරියට නොදැන බාගෙට දැනගෙන ඉන්න එක කොච්චර භයානකද.. 

Dura gamanak yaddi awl ne machan thiyana gaan danne naththan. Ekai ahuwe. Samanyek km kiyakin withara full tank gahanna set karan unna nan hari da ?

Edit කරන්න බැරි ඒවා, ටික දවසක් පරණ 

උඹේ කතාව සම්පුරණ ඇත්ත මචන්.උඹ දැන් ඉතින් Jade ගැන දන්නවනේ මම අයෙත් කියන්න යන්නේ නැහැ ඒ ගැන....
මේකයි ප්රශ්නේ CBR250R ඒක single cylinder ඒක හින්ද තමයි ගැටලුව එන්නේ...
ඔය ප්රශ්නේ නිසාම පස්සේ ඔකේ 2nd hand market එකත් නැතිවෙයි කියලයි මට හිතෙන්නේ.
නමුත් Honda එකේ තියන උපරිම technology ඒක ඕකට යොදල තියන්නේ ABS පවා තිබේ.ඇත්තටම ABS කියනවට වඩා Intelligent Brake System එකක් යොදල තියන්නේ කිව්වනම් තවත් නිවැරදියි.
ඕකට තව හොඳ ආදේශකයක් තියනවා. ඒ තමයි අලුත් VTR250 එක. 2 cylinder v-type එන්ජින් එකක් එක්ක EFI එන්නේ.ඉඉතං ඇත්තටම ඔය දෙකෙක් වෙනසකට තියන්නේ single cylinder vs 2 cylinder සහ with ABS vs without ABS. නමුත් මට විශ්වාසයි VTR එකට මාකට් එකක් තියෙයි කියල මොකද එක V-twin හින්ද.ඉතින් මේ මොඩෙල් එකක් 450000 ත 500000 ත් අතරේ හොයාගන්න පුළුවන් වෙයි.
parts වල මිල ගැන කතාකරලා වැඩක නැහැ මචන්.උඹට මේ කිසිම මොඩල් එකක part අඩුවට ගන්න වෙන්නෙත් නැහැ.මෙහෙන් ලෙසියකට හොයාගන්න වෙන්නෙත් නැහැ.
අඩුම තරමේ ලංකාවට එන්නෙත් අර ඉන්දියාවේ ගහන CBR250R කොපියනේ.....
එක නම් වැඩක නැහැ මචන්.එකේ ABS එහෙමත් නැහැ....

![]()
meeka chassis 120 kada mchn nettan 110 ekakda?
.. නැද්ද.. අඩුම තරමේ