![]()
බොසාට වෙන ලැප් කන්නෙක් සෙට් වෙනකම්, ආතල් එකේ ඉන්න පුලුවන්.....
සෙට් වෙච්ච දාට දොට්ට දාන්නේ *කට පයින් ගහලා......
![]()
... අළුතෙන් පටන් ගත්ත කොම්පැණිය දියුණු කරගනින්කො ඕකෙන් අයින් වෙලා ... 
මොරටුවෙ බාසා ගාවට බස් ගෙනිච්ච එකා![]()
හුටා.......!!
![]()
![]()
ඊට එහා චා එකෙක් නෑ තමයි

බොසාට වෙන ලැප් කන්නෙක් සෙට් වෙනකම්, ආතල් එකේ ඉන්න පුලුවන්.....
සෙට් වෙච්ච දාට දොට්ට දාන්නේ *කට පයින් ගහලා......
හුටා.......!!

මමත් කැමති බං තමන්ගෙම දෙයක් කරගෙන ඉන්න.... 