EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභ උදෑසනක් එළකිරිය...
    3.gif

    මරණෙන් නැගිට්ටා වගේ :yes:
    පසුගිය පිටු කියෙව්වා...
    මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.:D:yes::yes::yes:. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට...
    6.gif
    )

    අම්මෝ ඉන්ඩ බෑ ඕයි.. තාම බඩ රිදෙනවා වෙලාවකට...
    අද දවල්ට තාත්තා ආවම ප්‍රයිවට් එකකට හරි ගිහින් පෙන්වන්න ඕනෙ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආ! මේ ඉන්නේ!
    මොකෝ තත්වෙ ?
    ඊයෙ රෑ ගෙදර ආවෙ.. අද උදේ තමයි එළකිරි ලොග් උනේ..

    සදුදා ඔෆිස් එකේදි බඩේ කොරයක් වගේ ආවා... මං ගනං ගන්නෙ නැතුව හිටියා.. ටික ටික වැඩි උනා :sorry:
    පස්සෙ ඇඩ්මිට් කලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඊයෙ රෑ ගෙදර ආවෙ.. අද උදේ තමයි එළකිරි ලොග් උනේ..

    සදුදා ඔෆිස් එකේදි බඩේ කොරයක් වගේ ආවා... මං ගනං ගන්නෙ නැතුව හිටියා.. ටික ටික වැඩි උනා :sorry:
    පස්සෙ ඇඩ්මිට් කලා..
    scan එක ගත්තෙ නැද්ද ? ඉක්මනටම ඒක ගනින්. ඔපරේට් කරනවාද, දිය කරලා අරිනවාද කියලා තීරනය කරන්නෙ ඔය scan එකෙන් පස්සෙ නෙද ?
     
    kingdewi

    Well-known member
  • පසුගිය පිටු කියෙව්වා...
    මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.:D:yes::yes::yes:. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට...
    6.gif
    )

    අම්මෝ ඉන්ඩ බෑ ඕයි.. තාම බඩ රිදෙනවා වෙලාවකට...
    අද දවල්ට තාත්තා ආවම ප්‍රයිවට් එකකට හරි ගිහින් පෙන්වන්න ඕනෙ

    උඹ ආවද ?
    මම මේ 33 වාට්ටුවට කෝල් කරනවා :growl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ ආවද ?
    මම මේ 33 වාට්ටුවට කෝල් කරනවා :growl:
    යකෝ ඊයෙ රෑ තරියා පෝස්ට් එකක් දාලා තිබ්බෙ මූ‌ ගෙදර ඇවිල්ලා කියලා.. :eek:
     
    kingdewi

    Well-known member
  • යකෝ ඊයෙ රෑ තරියා පෝස්ට් එකක් දාලා තිබ්බෙ මූ‌ ගෙදර ඇවිල්ලා කියලා.. :eek:

    මම ඊයෙ දවසම නාරාහේන්පිට ලෙක්චර් එකක
    එනකොට 10පහුවෙලා
    මහන්සියට එහෙමම නිදාගත්ත :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    scan එක ගත්තෙ නැද්ද ? ඉක්මනටම ඒක ගනින්. ඔපරේට් කරනවාද, දිය කරලා අරිනවාද කියලා තීරනය කරන්නෙ ඔය scan එකෙන් පස්සෙ නෙද ?
    :no: අද යන්න ඉන්නෙ හවසට...
    ස්කෑන් එකෙන් පස්සෙ හොදටම දැන ගන්න පුලුවන් වෙයි කියලයි දෙනකිනුත් කිව්වෙ :yes::D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පසුගිය පිටු කියෙව්වා...
    මාගේ සුවදුක් සෙවීම වෙනුවෙන් අපමන වෙහෙසක් ගත් මැරීඩ් ක්ලබ් හී සාමාජික ඔබ සැමට මාගේ ආදර ස්තූතිය පුද කරන අතර.:D:yes::yes::yes:. වෝටර්ස් ඒජ් හි වෙඩිමක සිට වූවත් මේ නිවේදනය දැන්වූ බස් රත්නෙට විශේෂ ස්තූතිය පුද කරමි.. ( සංකපාල කියලා ඉස්පිරිතාල වල හොයපුවා ගැන පසුවට...
    6.gif
    )

    අම්මෝ ඉන්ඩ බෑ ඕයි.. තාම බඩ රිදෙනවා වෙලාවකට...
    අද දවල්ට තාත්තා ආවම ප්‍රයිවට් එකකට හරි ගිහින් පෙන්වන්න ඕනෙ

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනිවා මචන් ,,උඹේ බිස්නස් කෙරුවාව නම් මචන් අදහන්න තරම් වටිනවා
    ඉගෙන ගන්න එකෙකුට උඹ කරන හැටි බලාන හැදෙන්න පුලුවන්
    ජයෙන් ජයම වෙන්න ඕන :):):)

    බොහොම ස්තුතියි (කොම්පැනියට දාපු නමටත් එක්ක කිව්වේ :rofl: ) :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ආවද ?
    මම මේ 33 වාට්ටුවට කෝල් කරනවා :growl:

    33 වාට්ටුව කියන්නේ මල්ලේ පොල් වාට්ටුවට නේද බන් ? :shocked:
     
    kingdewi

    Well-known member
  • බොහොම ස්තුතියි (කොම්පැනියට දාපු නමටත් එක්ක කිව්වේ :rofl: ) :cool:
    නම නෙවෙයි බන් ,උඹේ උත්සාහයයි කැපවීමයි තමයි :yes::)
    උඹට වගේද මම තව එකෙකුගෙ බිස්නස් එකකට නමක් දැම්ම ,,දැන් ඌට බ්‍රාන්ච් විතරක් 75ක් තියෙනව ..එක ටවුන් එකක දෙක ගානෙ ;)
    33 වාට්ටුව කියන්නේ මල්ලේ පොල් වාට්ටුවට නේද බන් ? :shocked:
    :yes:හ්ම්ම් හ්ම්ම්;)
     
    Last edited:
    Status
    Not open for further replies.