EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: :P බොසාට වෙන ලැප් කන්නෙක් සෙට් වෙනකම්, ආතල් එකේ ඉන්න පුලුවන්..... :yes: සෙට් වෙච්ච දාට දොට්ට දාන්නේ *කට පයින් ගහලා...... :P

    :rofl: ... අළුතෙන් පටන් ගත්ත කොම්පැණිය දියුණු කරගනින්කො ඕකෙන් අයින් වෙලා ... :nerd:

    මොරටුවෙ බාසා ගාවට බස් ගෙනිච්ච එකා :P

    :shocked: හුටා.......!! :dull: :dull:

    ඊට එහා චා එකෙක් නෑ තමයි :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ... අළුතෙන් පටන් ගත්ත කොම්පැණිය දියුණු කරගනින්කො ඕකෙන් අයින් වෙලා ... :nerd:

    ඊට එහා චා එකෙක් නෑ තමයි :lol:
    :rofl: :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: ... අළුතෙන් පටන් ගත්ත කොම්පැණිය දියුණු කරගනින්කො ඕකෙන් අයින් වෙලා ... :nerd:

    ඊට එහා චා එකෙක් නෑ තමයි :lol:

    :( මමත් කැමති බං තමන්ගෙම දෙයක් කරගෙන ඉන්න.... :yes: ඒ උනාට අම්මා ගේම ඉල්ලනවනේ ජොබ් එකක් කරන්න කියලා...... :( එයා කියන්නේම, රස්සාවක් නැති වෙන්න ඕනා රස්සාවක අගේ තේරෙන්න කිය කියා...... :( බස් එකක වැඩ කරනවාටත් අම්මයි, වයිෆුයි දෙන්නම කැමති නෑ නේ.... ඉදලා හිටලා වැඩ කරොත්, එදාට මූණ එල්ලන්..... :( අනේ මන්දා බං..... අනුන්ට කරලා, මාසේ අන්තිමට කීයද අතට හම්බ වෙන්නේ..... ඒකෙත් සත පහක ඉතුරුවක් නෑ...... :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    තමන්ගේ ව්‍යාපාරය යම් ස්ථාවර මට්ටමකට එනකම් ජොබ් එකෙන් අයින් වෙන්න නම් එපා.
    ව්‍යාපාරයේ ලාබය තමාගේ වියදමට ගන්නේ නැතිව එකටම යොදවන්න පුළුවන් කියන්නේ ඉක්මනට ඒක දියුණු කරගන්න පුළුවන්.:cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :( මමත් කැමති බං තමන්ගෙම දෙයක් කරගෙන ඉන්න.... :yes: ඒ උනාට අම්මා ගේම ඉල්ලනවනේ ජොබ් එකක් කරන්න කියලා...... :( එයා කියන්නේම, රස්සාවක් නැති වෙන්න ඕනා රස්සාවක අගේ තේරෙන්න කිය කියා...... :( බස් එකක වැඩ කරනවාටත් අම්මයි, වයිෆුයි දෙන්නම කැමති නෑ නේ.... ඉදලා හිටලා වැඩ කරොත්, එදාට මූණ එල්ලන්..... :( අනේ මන්දා බං..... අනුන්ට කරලා, මාසේ අන්තිමට කීයද අතට හම්බ වෙන්නේ..... ඒකෙත් සත පහක ඉතුරුවක් නෑ...... :(

    තමන්ගෙ බිස්නස් එකට තමන්ම බැහැල වැඩ කරන්න ඕන කියලයි මමනම් හිතන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගේ ව්‍යාපාරය යම් ස්ථාවර මට්ටමකට එනකම් ජොබ් එකෙන් අයින් වෙන්න නම් එපා.
    ව්‍යාපාරයේ ලාබය තමාගේ වියදමට ගන්නේ නැතිව එකටම යොදවන්න පුළුවන් කියන්නේ ඉක්මනට ඒක දියුණු කරගන්න පුළුවන්.:cool:

    ඕකට බණ කියල වැඩක් නෑ ... ඌට තේරෙයි කෙල වෙච්ච දාට ! කෙලින්ම කියනවනම් රත්නෙටයි සුරේකටයි කිසිම උවමනාවක් නෑ තමුන්ට කියල ස්ථාවාරයක් හදා ගන්න !! හැම දේම බෑ කියල තමයි මුන් දෙන්නම හිතන්නේ :growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තමන්ගෙ බිස්නස් එකට තමන්ම බැහැල වැඩ කරන්න ඕන කියලයි මමනම් හිතන්නෙ

    අනිවා මචන් !! එකෙන් ගන්න අත්දැකීම් ගොඩක් වටිනවා.. බලහන් මම ඒජන්සිය පටන් අරන් ජූලි මාසේ ඉඳන් අව්වේ කට්ට කකා වාහනේ එලෝනවා (සල්ලි කොච්චර හම්බුනත් වෙලාවකට එපා වෙන අවස්ථා තියෙනවා අව්වේ කට්ට කනකොට ).. මටත් පුළුවන් එලවන්න එකෙක් පඩියට දාන්න.. එත් වෙළඳපොල මොකක්ද මිනිස්සු කව්ද කියන එක සහ මාර්කටින් ෆීල්ඩ් එක ගැන මම තාමත් ඉගෙන ගන්න ආස නිසා බැහැලාම වැඩ... :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    75232_306153302819033_316411826_n.jpg
     
    kingdewi

    Well-known member
  • අනිවා මචන් !! එකෙන් ගන්න අත්දැකීම් ගොඩක් වටිනවා.. බලහන් මම ඒජන්සිය පටන් අරන් ජූලි මාසේ ඉඳන් අව්වේ කට්ට කකා වාහනේ එලෝනවා (සල්ලි කොච්චර හම්බුනත් වෙලාවකට එපා වෙන අවස්ථා තියෙනවා අව්වේ කට්ට කනකොට ).. මටත් පුළුවන් එලවන්න එකෙක් පඩියට දාන්න.. එත් වෙළඳපොල මොකක්ද මිනිස්සු කව්ද කියන එක සහ මාර්කටින් ෆීල්ඩ් එක ගැන මම තාමත් ඉගෙන ගන්න ආස නිසා බැහැලාම වැඩ... :)

    අනිවා මචන් ,,උඹේ බිස්නස් කෙරුවාව නම් මචන් අදහන්න තරම් වටිනවා
    ඉගෙන ගන්න එකෙකුට උඹ කරන හැටි බලාන හැදෙන්න පුලුවන්
    ජයෙන් ජයම වෙන්න ඕන :):):)
     
    Status
    Not open for further replies.