pulsar 200ns lankawata enne kawadda danna kenek kiyapalla
රත්තරන් සහෝ උඹේ වාහන ත්රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්රයක්.
අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.
hadanna puluwan wei. uba electronics dannawa da ?
umba koheda inne?
colombo da?
colombo nam mata PM ekak daapan,,,,
10,000 km nam warrenty athine..
mage lag tiyenawa david peiris eke colombo wala balana ekage no eka..
uta kiyapan..
u thenak set karai hadanna...
godak welawata bathalawatthe thamai set karanne...
salli ganneth ne uge nama kiwwama...
රත්තරං;13991574 said:light set eka kohomath dan daana wena eke galawana waten himita palala multi meter eka thiyala balapan kothanindha current eka drop wenne kiyala. e anuwa wisadumak dila oka hadaganna puluwan. eeta passe super glue dala alawala silican gum dapan

මචන්Zල මම මේක ගලවල හදා ගත්ත බං, රු12.50ක් ගියේ, Bajaj එකට මම රු4500ක පාඩුවක් කලා![]()
mokak da wela thibbe ? diode ekak hari resistor ekak hari neda gihin thibbe ?
රත්තරන් සහෝ උඹේ වාහන ත්රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්රයක්.
අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.
නෑ මචෝ IC එකේ එක ලයින් එකකින් Pulse එක දෙන් නෑ Low Power Resistor Walata , මම ඒපාර Pulse එක ගන්න Resistor දෙකක්ම Parallel කරල දැම්ම. වැඩේ ගොඩ
මම හෙට Photo ටිකක් දාන්නම්කො, Light එක ගලවගන්න තමයි හෙන ගේමක් දෙන්න උනේ. කොහොම හරි රු.4500 ක් යන්න තිබ්බ වැඩේ රු12.50 කින් ගොඩ
එලස්.. වැඩේ ගොඩ නෙ.
අඩේ බොලා කොහොමද බං පල්සරේ ගියර් එක නියුට්රල් කරන්නේ.. මට ස්ටාර්ට් එකේ තියෙද්දී නියුට්රල් කරන්න හුරු නෑ නෙ බං. එන්ජිම නැවත්තුවම නම් ගේමක් නෑ.
එලස්.. වැඩේ ගොඩ නෙ.
අඩේ බොලා කොහොමද බං පල්සරේ ගියර් එක නියුට්රල් කරන්නේ.. මට ස්ටාර්ට් එකේ තියෙද්දී නියුට්රල් කරන්න හුරු නෑ නෙ බං. එන්ජිම නැවත්තුවම නම් ගේමක් නෑ.

engine kill switch eka obapan..
passe engine eka off unama nutural karapan..
![]()
පල්සර් එක කියන්නේ රේසිං බයික් එකක් නෙවෙයි
ඒත් අපේ ගොන් හරක් පල්සර් වලින් ඉගිල්ලෙන්න හදන්නේ
ලංකාවේ ගොඩක් පල්සර් බයික් ඇක්සිඩන්ට් වෙලා තියනවා අනිත් ඒවට සාපේක්ෂව
ඒකට හේතුව පදින හරක් පුන්නක්කු බීලා පදින්නේ
ජපන් නෙවෙයි බන් තව්තිසාවේ හදපු බයික් එකක් වුනත් වැඩක් නෑ
පුන්නක්කු බීල පදිනවනම්
අපේ ගොන් හරක් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ
මටත් තිබ්බා ඉගිල්ලෙන උනක්
මාසයක් ඇදේ ඉදලා තමා ඒක සනීප කරගත්තේ
mama oka thama ban karanne dan.

mehemai seen eka...
bajaj bikes wala machan eka thena idan gears marau karanna be.. (hematissema be kiyanawa nemei)
samahara welawata gears hira wenawa...
ehtakota issara hari passata hari poddak thallu karapan...
passe gears kadaganin,....
![]()
කළුපාට පල්සර් 200 එකක් තියෙනව ගන්ඩද? තෙල් බොනවද? දැනට මා ගාව තියෙන්නෙ CBZ X-treame 150.
කළුපාට පල්සර් 200 එකක් තියෙනව ගන්ඩද? තෙල් බොනවද? දැනට මා ගාව තියෙන්නෙ CBZ X-treame 150.