එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,322
    768
    113
    සිරිලංකාවේ..
    MAta nam bike 1k nha.. thiyena un parissamin...

    000203FD.gif
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    pulsar 200ns lankawata enne kawadda danna kenek kiyapalla

    janury walata kalin enawa danna widiyata nam...
    last maonth eke service karana unta practical ekak tibba kiyala qwa pulsar 200ns eka galawala hi karana hethi

    thawa seen ekak dan bajaj engine oil enawalu....
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    පදින කෙනා පරිස්සමෙන් පද්ද නම් කිසිම ප්‍රස්නයක් නෑ
    බයික් වල කොල්ලො යනවා නෙවෙයි ඉගිලෙනවා
    මෝඩයෝ වගේ පදින්නේ එහෙම උනාම එක බයික් එකට බැනල හරියනවද
    බලපන් හොදට බයික් එකට මු වේගෙන් යනවා අඩු කැඩෙයි මාරාන්තික වෙය් කියල පදින එක වගේ මොලයක් නෑ හිතන්න
    අවුරුදු ගණන් ලස්සනට පරිස්සමෙන් බයික් පද්දනම් ඉවරයි නාදේ
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    hadanna puluwan wei. uba electronics dannawa da ?

    umba koheda inne?
    colombo da?
    colombo nam mata PM ekak daapan,,,,
    10,000 km nam warrenty athine..
    mage lag tiyenawa david peiris eke colombo wala balana ekage no eka..
    uta kiyapan..
    u thenak set karai hadanna...
    godak welawata bathalawatthe thamai set karanne...
    salli ganneth ne uge nama kiwwama...

    රත්තරං;13991574 said:
    light set eka kohomath dan daana wena eke galawana waten himita palala multi meter eka thiyala balapan kothanindha current eka drop wenne kiyala. e anuwa wisadumak dila oka hadaganna puluwan. eeta passe super glue dala alawala silican gum dapan

    මචන්Zල මම මේක ගලවල හදා ගත්ත බං, රු12.50ක් ගියේ, Bajaj එකට මම රු4500ක පාඩුවක් කලා :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    මචන්Zල මම මේක ගලවල හදා ගත්ත බං, රු12.50ක් ගියේ, Bajaj එකට මම රු4500ක පාඩුවක් කලා :lol::lol::lol:

    mokak da wela thibbe ? diode ekak hari resistor ekak hari neda gihin thibbe ?
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    mokak da wela thibbe ? diode ekak hari resistor ekak hari neda gihin thibbe ?

    නෑ මචෝ IC එකේ එක ලයින් එකකින් Pulse එක දෙන් නෑ Low Power Resistor Walata , මම ඒපාර Pulse එක ගන්න Resistor දෙකක්ම Parallel කරල දැම්ම. වැඩේ ගොඩ

    මම හෙට Photo ටිකක් දාන්නම්කො, Light එක ගලවගන්න තමයි හෙන ගේමක් දෙන්න උනේ. කොහොම හරි රු.4500 ක් යන්න තිබ්බ වැඩේ රු12.50 කින් ගොඩ
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරන් සහෝ උඹේ වාහන ත්‍රෙඩ් හොඳයි. එත් පල්සර් එක මාකට් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඉන්දියන් බයිසිකල් ඉතිහාසේ බැලුවම ලංකාවේ වැඩිම මාරාන්තික අනතුරු වෙලා තියෙන්නේ පල්සර් වලින්. පල්සර් එක බයිසිකලයක් විදිහට මාරාන්තික වේගයක් එක්ක පාලනය කරගන්න පුළුවන් වෙන්න නිෂ්පාදනය කරපු මෝටර් බයිසිකලයක් නෙවෙයි. මම හිතනවා රත්තරන් සහෝ මෝටර් බයිසිකල් පදින්න පටන් ගන්න ඇත්තේ ඉන්දියන් බයිසිකල් වලින් වෙන්න ඕන. පුලුවන්නම් ජපන් නිෂ්පාදනයක් පාවිච්චි කරලා බලන්න. ඉන්දියන් බයිසිකලෙකුයි ජපන් බයිසිකලෙකුයි ගත්තම අහසයි පොළොවයි වගේ. රත්තරන් සහෝදරයව නොන්ඩි කරන්න ලිව්වා නෙවෙයි. පොඩ්ඩක් ලෝකේ දිහා බලන්න. එකම නිෂ්පාදනයක් ගැන උදම් අන්න එපා. ඕක මිනීමරු යන්ත්‍රයක්.

    අතුරු කතාවක් විදිහට කියන්නම් මම දන්නා කෙනෙක් පල්සර් 200 එකක් පාවිච්චි කරා. අද එකාගේ කකුලේ දනිස් පොල්කට්ටක් අයින් කරලයි තියෙන්නේ පල්සර් එකෙන් accident වෙලා. ඊට කලින් මේ කියන කෙනා අවුරුදු 5 ක් විතර honda cd 125 එකක් පාවිච්චි කරා කවදාවත් accident කරගෙන නැහැ. අද පල්සර් එකත් නැහැ දනිස් පොල්කට්ටත් නැහැ.

    පල්සර් එක කියන්නේ රේසිං බයික් එකක් නෙවෙයි
    ඒත් අපේ ගොන් හරක් පල්සර් වලින් ඉගි‍ල්ලෙන්න හදන්නේ
    ලංකාවේ ගොඩක් පල්සර් බයික් ඇක්සිඩන්ට් වෙලා තියනවා අනිත් ඒවට සාපේක්ෂව
    ඒකට හේතුව පදින හරක් පුන්නක්කු බීලා පදින්නේ
    ජපන් නෙවෙයි බන් තව්තිසාවේ හදපු බයික් එකක් වුනත් වැඩක් නෑ
    පුන්නක්කු බීල පදිනවනම්

    අපේ ගොන් හරක් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ
    මටත් තිබ්බා ඉගිල්ලෙන උනක්
    මාසයක් ඇදේ ඉදලා තමා ඒක සනීප කරගත්තේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    නෑ මචෝ IC එකේ එක ලයින් එකකින් Pulse එක දෙන් නෑ Low Power Resistor Walata , මම ඒපාර Pulse එක ගන්න Resistor දෙකක්ම Parallel කරල දැම්ම. වැඩේ ගොඩ

    මම හෙට Photo ටිකක් දාන්නම්කො, Light එක ගලවගන්න තමයි හෙන ගේමක් දෙන්න උනේ. කොහොම හරි රු.4500 ක් යන්න තිබ්බ වැඩේ රු12.50 කින් ගොඩ

    එලස්.. වැඩේ ගොඩ නෙ.

    අඩේ බොලා කොහොමද බං පල්සරේ ගියර් එක නියුට්‍රල් කරන්නේ.. මට ස්ටාර්ට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න හුරු නෑ නෙ බං. එන්ජිම නැවත්තුවම නම් ගේමක් නෑ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එලස්.. වැඩේ ගොඩ නෙ.

    අඩේ බොලා කොහොමද බං පල්සරේ ගියර් එක නියුට්‍රල් කරන්නේ.. මට ස්ටාර්ට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න හුරු නෑ නෙ බං. එන්ජිම නැවත්තුවම නම් ගේමක් නෑ.

    Clutch ටිකක් Adjust කරල බලපං මචා
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එලස්.. වැඩේ ගොඩ නෙ.

    අඩේ බොලා කොහොමද බං පල්සරේ ගියර් එක නියුට්‍රල් කරන්නේ.. මට ස්ටාර්ට් එකේ තියෙද්දී නියුට්‍රල් කරන්න හුරු නෑ නෙ බං. එන්ජිම නැවත්තුවම නම් ගේමක් නෑ.

    engine kill switch eka obapan..
    passe engine eka off unama nutural karapan..

    :lol::lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පල්සර් එක කියන්නේ රේසිං බයික් එකක් නෙවෙයි
    ඒත් අපේ ගොන් හරක් පල්සර් වලින් ඉගි‍ල්ලෙන්න හදන්නේ
    ලංකාවේ ගොඩක් පල්සර් බයික් ඇක්සිඩන්ට් වෙලා තියනවා අනිත් ඒවට සාපේක්ෂව
    ඒකට හේතුව පදින හරක් පුන්නක්කු බීලා පදින්නේ
    ජපන් නෙවෙයි බන් තව්තිසාවේ හදපු බයික් එකක් වුනත් වැඩක් නෑ
    පුන්නක්කු බීල පදිනවනම්

    අපේ ගොන් හරක් ගැන ඉතින් කතා කරලා වැඩක් නෑ
    මටත් තිබ්බා ඉගිල්ලෙන උනක්
    මාසයක් ඇදේ ඉදලා තමා ඒක සනීප කරගත්තේ

    සහතික ඇත්ත මචෝ..ඕකෙන් ඉගිලෙන්න ගියාම තමයි කොල්ලෝ ඇනගන්නේ.පරිස්සමින් පදින උන් කොච්චර ඉන්නවද.මටත් ඔය උණ තිබුණා.මම අව්රුද්දක් ඇදේ ඉදලා හොද කර ගත්තේ උණ.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama oka thama ban karanne dan.

    mehemai seen eka...
    bajaj bikes wala machan eka thena idan gears marau karanna be.. (hematissema be kiyanawa nemei)
    samahara welawata gears hira wenawa...
    ehtakota issara hari passata hari poddak thallu karapan...
    passe gears kadaganin,....

    ;););)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    mehemai seen eka...
    bajaj bikes wala machan eka thena idan gears marau karanna be.. (hematissema be kiyanawa nemei)
    samahara welawata gears hira wenawa...
    ehtakota issara hari passata hari poddak thallu karapan...
    passe gears kadaganin,....

    ;););)

    mata awla thiyenne ban bike eka nawaththala engine eka start eke thiyeddi neutral karanna ba. ayeth first ekata watenawa. nawathuwama nam nutral wenawa.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    කළුපාට පල්සර් 200 එකක් තියෙනව ගන්ඩද? තෙල් බොනවද? දැනට මා ගාව තියෙන්නෙ CBZ X-treame 150.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    කළුපාට පල්සර් 200 එකක් තියෙනව ගන්ඩද? තෙල් බොනවද? දැනට මා ගාව තියෙන්නෙ CBZ X-treame 150.

    pulsar 180 nam 40+ karanawalu.

    CBZ-X thel kiyak withara karanawada ban ?
     
    divithuru

    Active member
  • Mar 1, 2012
    425
    48
    28
    :cool:Mat enawa eth mama podi minihek(135)
    "N" karanna puduma amaruwak thiyenne machanla...?????
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කළුපාට පල්සර් 200 එකක් තියෙනව ගන්ඩද? තෙල් බොනවද? දැනට මා ගාව තියෙන්නෙ CBZ X-treame 150.

    ado CBZ- X-treme hoda bike ekakne ban.....
    :eek::eek::eek::eek:

    2012 eke nemeida?
    2011_hero_honda_CBZ_extreme_3.jpg

    meka nemeida? meka nam patta. parana eke kohomada danne ne...
     
    Status
    Not open for further replies.