EK Married Club-4

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: වෙඩිමේ හිටියේ පෙරේදා..... මූ ඊයෙත් මම වෙඩිමේ කියලා හිතාගෙන..... :lol:

    :frown: යකෝ සංකපාල නෙවේ.... D.S. කියලා හෙව්වේ..... එකම දේ Surname එක මිනිපුරයට කියන්න අමතක උනා..... :( නැත්නම් ඊයෙම හොයාගෙන අපි උඹව....... :yes:
    :D:D ඒකනෙ බං...

    එළ එළ... තෑන්කූ වෙච්චි මහන්සියට ඔක්කෝටම...
    බලං යද්දි අපේ ඔපීසියේ උන්ට වඩා උඹලා හොදයි :cool:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D:D ඒකනෙ බං...

    එළ එළ... තෑන්කූ වෙච්චි මහන්සියට ඔක්කෝටම...
    බලං යද්දි අපේ ඔපීසියේ උන්ට වඩා උඹලා හොදයි :cool:
    ඔක්කොම කියලා..ඕනෙම එක කියල නෑ...:lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් හිතුනා.. ජාතියේ කිරිමව ගැන නේද ? :lol:
    බලපං... මං අන්තර්ජාලයයි සැබෑ ජීවිතයයි පටලව ගන්නෙ නැතුව වැඩ කරන්න ගත්තා විතරයි.
    අළු යට සැගවුනු ගිනි පුපුරු එළියට එනවා කියහංකො...
    ආයෙ බලහංකො කාටවත් මොකවත් කියලා පී එම් අරවා මේවා දායිද කියලා...:growl:

    කල හොද පස්සෙං එළව එළව සලකනවා කියන්නෙ ඕක තමයි :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :lol:

    photo-side-mirror.jpg
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D සුභ පැතුම්..... :yes: හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා..... :yes: ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... :D:yes:

    මෙන්න මූ රැග් එක දෙන්න හදනවා..............:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :D සුභ පැතුම්..... :yes: හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා..... :yes: ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... :D:yes:

    ඕක ඔහොම නෙවෙයි එන්න ඕනෙ..:no::no:

    :D සුභ පැතුම්..... :yes: හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන සහ දරුථල එකකට වඩා ඇති 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා..... :yes: ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... :D:yes:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට මතක් උනා... :(

    ටික කාලෙකට කලින් නෙහ්.... ඊට පස්සෙ මොකුත් යවලත් නෑ මං... ඒ යවපු අන්තිම පීඑම් එක :yes:

    :shocked: හරී වැඩේ Confirm උනා සිද්ධිය දැන්...... PM නම් ඉතින් වෙන කවුද......!!

    milco-lankatruth.jpg

    :rofl: :P :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක ඔහොම නෙවෙයි එන්න ඕනෙ..:no::no:

    :D සුභ පැතුම්..... :yes: හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන සහ දරුථල එකකට වඩා ඇති 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා..... :yes: ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... :D:yes:

    :lol:

    :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපං... මං අන්තර්ජාලයයි සැබෑ ජීවිතයයි පටලව ගන්නෙ නැතුව වැඩ කරන්න ගත්තා විතරයි.
    අළු යට සැගවුනු ගිනි පුපුරු එළියට එනවා කියහංකො...
    ආයෙ බලහංකො කාටවත් මොකවත් කියලා පී එම් අරවා මේවා දායිද කියලා...:growl:

    කල හොද පස්සෙං එළව එළව සලකනවා කියන්නෙ ඕක තමයි :(

    :shocked: බඩුම තමා..... හොද වැඩේ කිරි දෙන්නු පස්සේ යන්න ගියාට...... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක ඔහොම නෙවෙයි එන්න ඕනෙ..:no::no:

    :D සුභ පැතුම්..... :yes: හා දැන් මේ ත්‍රෙඩ් එකේ වැඩිම පෝස්ට් තියෙන සහ දරුථල එකකට වඩා ඇති 5 දෙනාට, PM එක ගානේ දාපන්, උඹේ ගානේ පාටි එකක් ලෑස්ති කරලා..... :yes: ඊට පස්සේ තමා මේ ත්‍රෙඩ් එකේ පූර්ණ කාලීන සාමාජිකත්වය ලැබෙන්නේ...... :D:yes:

    :lol:
    මාරක ලිඳටම ජබුක්! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙන්න මූ රැග් එක දෙන්න හදනවා..............:lol:

    :rofl: :P :lol: එහෙම නැත්නම් මෙතන බැදපු උනුයි.... තාමත් අතේ ගහන අනාතයොයි ඔක්කොම සෙට් වෙලා, හරි කරදරේ........ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol: :rofl:
     
    Status
    Not open for further replies.