වෙඩිමේ හිටියේ පෙරේදා..... මූ ඊයෙත් මම වෙඩිමේ කියලා හිතාගෙන.....
![]()
යකෝ සංකපාල නෙවේ.... D.S. කියලා හෙව්වේ..... එකම දේ Surname එක මිනිපුරයට කියන්න අමතක උනා.....
නැත්නම් ඊයෙම හොයාගෙන අපි උඹව.......
![]()

ඒකනෙ බං...එළ එළ... තෑන්කූ වෙච්චි මහන්සියට ඔක්කෝටම...
බලං යද්දි අපේ ඔපීසියේ උන්ට වඩා උඹලා හොදයි

වෙඩිමේ හිටියේ පෙරේදා..... මූ ඊයෙත් මම වෙඩිමේ කියලා හිතාගෙන.....
යකෝ සංකපාල නෙවේ.... D.S. කියලා හෙව්වේ..... එකම දේ Surname එක මිනිපුරයට කියන්න අමතක උනා.....
නැත්නම් ඊයෙම හොයාගෙන අපි උඹව.......
මේ මොකෑ.....?? 

IGI ගහන්න විතරයි 