නැත්තං ඉතිං මුන් මේ පැනි හලන ඔය id එක මෙතන එකෙක්ම රන් කරන එකක් වෙන්න ඕන..![]()

නැත්තං ඉතිං මුන් මේ පැනි හලන ඔය id එක මෙතන එකෙක්ම රන් කරන එකක් වෙන්න ඕන..![]()

බඩුම තමා..... හොද වැඩේ කිරි දෙන්නු පස්සේ යන්න ගියාට......
![]()
යන්නෙ නෑ ආයෙනං අහුවෙන්ඩ..

ඇයි බං..හොස්පිටල් එකෙන් අහල තිබ්බේ සංකපාල ඉන්නවද කියල..උඹේ වාසගම මොකුත් මුන් අහල නෑ..එහෙම ඇහුවම ඉන්නවා කියයිද...
![]()
බලහංකො ඉතිං.. බස් රත්නෙගෙ වැඩ 
යන්නෙ නෑ ආයෙනං අහුවෙන්ඩ..![]()

Umba ithin 64MB Mayama 128MB karapu gaman ahu wenawane![]()

ආ සංකපාලායා ඉන්නවනේ.... මොකෝ බං වුනේ උඹට...? දැන් සනීපද..?
හම්මේ... එපා වෙලා ඉන්නේ...![]()
naththan umbath rathne wage IGI Gahuwada ? 
එහෙනං පැනපං ජැටියෙන්![]()
Mu adamada koheda pettiya asse indala wada karala thiyennenaththan umbath rathne wage IGI Gahuwada ?
![]()


ආ සංකපාලායා ඉන්නවනේ.... මොකෝ බං වුනේ උඹට...? දැන් සනීපද..?

Ow ban mata dan hondai...doca mage bada palala gala eliyata gaththa..thank u ahuwata![]()
