EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ado mewwa tp badu...atlas. rotomac wage nemei :frown:

    මගුල තමයි...... :growl: ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........ :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔව් ඔව්.. ඒවා ඔයිට වඩා කොලිටි බඩු... :lol:

    මේ වෙලාවක ඕවගේ කොලිටි බලන්නත් එක්ක දීපං අපිටත් පෑන් 100ක්-200ක් විතර... ;)

    Ayyo mata umbata denna bari unane awa welawe...kosage poddata nam dunna awa welawe...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් ඔව්.. ඒවා ඔයිට වඩා කොලිටි බඩු... :lol:

    මේ වෙලාවක ඕවගේ කොලිටි බලන්නත් එක්ක දීපං අපිටත් පෑන් 100ක්-200ක් විතර... ;)

    :shocked: මටනං එපා...... ගිය සිකුරාදා නූලෙන් බේරුනේ තීන්ත නාන්නේ නැතුව.........
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මගුල තමයි...... :growl: ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........ :lol:

    Mokadda pen eke nama ? Glycer, Gliss, Ocean gel da ? Ocean gel eka nam tikak uthuranna balanawa eka water proof gel ink ekak nisa..anik ewa nam uthuranne na ban
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔව් ඔව්... අපරාදේ කියන්න බෑ වාහනේ යතුරයි තව වැලි කියුබ් එකකුත් දුන්නා... :lol:
    Mage eke wali cube deka hamarak withara thibuna
    kokatath kiyala garalama site ekakata damma
    Rathnapure weline
    karumetawath gal kellakwath thibunanam :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ayyo mata umbata denna bari unane awa welawe...kosage poddata nam dunna awa welawe...

    අවුලක් නෑ.. මම ලබන සතියෙ එන්නම් වෑන් එකෙන්ම.. පෙට්ටි දෙක දුනක් පුරවලා තියපං.. :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගුල තමයි...... :growl: ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........ :lol:

    customer complains... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Mage eke wali cube deka hamarak withara thibuna
    kokatath kiyala garalama site ekakata damma
    Rathnapure weline
    karumetawath gal kellakwath thibunanam :lol:

    :lol::lol::lol:

    ඕකා ගල් ටික ගරාගෙන පස් ටික දුන්නද කවුද දන්නේ...
     
    Status
    Not open for further replies.