Ado mewwa tp badu...atlas. rotomac wage nemei![]()
මගුල තමයි......
ගිය සිකුරාදා පෑනේ තීන්ත බටේ භාගයක් තියෙද්දිත් පෑන විසිකරලා දැම්මා තීන්ත උතුරලා...... හොඳ වෙලාවට බෑග් එකේ තිබුනේ....... සාක්කුවේ දාගෙන හිටියනං මම අළුත් ෂර්ට් එකක් ඉල්ලලා උඹලගේ කොම්පැනියට නඩු දානවා........ 

මටනං එපා...... ගිය සිකුරාදා නූලෙන් බේරුනේ තීන්ත නාන්නේ නැතුව.........
