EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Mokadda pen eke nama ? Glycer, Gliss, Ocean gel da ? Ocean gel eka nam tikak uthuranna balanawa eka water proof gel ink ekak nisa..anik ewa nam uthuranne na ban

    මතක හැටියට Gliss හරි මොකක් හරි එකක් තුඩ හිනි....... හැබැයි ලස්සනට හීනියට ලියන්නනම් පුළුවන්.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Miniyatayi Hamba rathnetayi nam kiyannam

    මිනියා දෙකිං ට කියයි එහෙනම්... පාලයා ලෙඩා දුකානේ... ඔන්න ඔහේ හිටපුදෙන්...:lol: ලිබර්ටි කොහෙද දන්නේ නෑ... ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මතක හැටියට Gliss හරි මොකක් හරි එකක් තුඩ හිනි....... හැබැයි ලස්සනට හීනියට ලියන්නනම් පුළුවන්.......

    Ace wenna athi lankawe thuda heenima pen eka..kellomai geniyanne oka:cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තරියා හොඳ එකා... :yes::yes:

    හොඳ නැත්නම්....... අද කාලේ කවුද වැලි කියුබ් එකක් නිකන් දෙන්නේ කාර් එකක් එක්ක...... මට එහෙම දුන්නනම් මම උගෙන් තව කාර් එකක් ගන්නවා ගෙදර උඩ තට්ටුව හදාගන්න වැලි ඕනේ නිසා....... :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොඳ නැත්නම්....... අද කාලේ කවුද වැලි කියුබ් එකක් නිකන් දෙන්නේ කාර් එකක් එක්ක...... මට එහෙම දුන්නනම් මම උගෙන් තව කාර් එකක් ගන්නවා ගෙදර උඩ තට්ටුව හදාගන්න වැලි ඕනේ නිසා....... :lol::lol::lol::lol:

    මැස්ඩා බොගෝවකුත් තියෙනවලු... :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද...? යකෝ මම වයිෆ්ටත් කිව්වේ උඹයි ලංකාවටම ඒජන්ට් කියලා... :baffled:

    Thota mol da ? :eek: mama kalinma kiyala thiyenawane kattiyatama...mage area boundry eka colombo 1-15 (with out peoples park & maliban st)
     
    Status
    Not open for further replies.