EK Married Club-4

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕවාට warranty නැද්ද ?

    ඇති... ඒත් උන් ඕවා හදන්න එන්නේ නෑ බං.. ඇමෙරිකන් කාරයෝ දීපුවලුනේ... කමක් නෑ.. ආපහු චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ ඕවත් එක්ක පිස්සු කෙලින්න... ලක්ශ 30ක් ලු භාන්ඩේ... :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිට කොහෙද කවි අයියේ ට්‍රිප් යන්න චාන්ස් මේ ජොබත් එක්ක....... :( සනීප නෑ..... :no:

    මොකෝ මේ හැම එකාටම ලෙඩ..? මොකද්ද අවුල..?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තරියාගෙ පෑන්විලි ඇඩ් එක ගියා ඔන්න හිරු TV එකේ..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇති... ඒත් උන් ඕවා හදන්න එන්නේ නෑ බං.. ඇමෙරිකන් කාරයෝ දීපුවලුනේ... කමක් නෑ.. ආපහු චාන්ස් එකක් හම්බවෙන්නේ නෑ ඕවත් එක්ක පිස්සු කෙලින්න... ලක්ශ 30ක් ලු භාන්ඩේ... :lol:

    එහෙනං ඇල්ලුවත් සනීප ඇති........ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ මම ඊයේ කොහුවල ආවා... ඉස්සර බ්‍රේක් පෑඩ් දැම්ම බං.. ඇතුල් පැත්තේ ඒවා ලෙල්ලටම ගෙවිලා.. අර හන්දියෙ තියෙන කඩෙන් බඩු ගත්තේ..ලාෆ් එක පැත්තේ තියෙන්නෙ.. ගැරෙජ් එක තියෙන්නේ බොරලැස්ගමුව පැත්තට වෙන්න 300ම් විතර යනකොට කාර් සේල් එකක් එක්ක ඇතුලට පාරක් තියෙනවා. අන්න එතන...

    Dan wath ninda yaine umbata :dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Itin oka galola orange main switch ekak dapanko...:P umbawa othanata gaththu ekata gahanna ona qualified nathi unwa gaththata :P

    යකෝ මේක මේ බොලාගේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකක් නෙමෙයි... :lol:
    මේ දෙන පඩියට මම හිටියය මට වඩා අඩු කොලිෆිකේශන් තියෙන එකෙක්වත් මෙතන ඉන්නේ නෑ... :frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකෝ මේ හැම එකාටම ලෙඩ..? මොකද්ද අවුල..?

    විහින් හදාගත්තු ලෙඩක් මටනං....... සඳුදා ඉඳං ගෙදර බිත්ති වල පොටි අදින්න පටන්ගත්තා....... ඉතිං බඩු අස්කරද්දී දූවිල්ල ගිහිං මට ටිකක් හතියට වගේ ආවා වයසක ඩයල් එකකට වගේ....... ගෙදරින් අම්බානකුත් තව පොඩ්ඩකුත් වැඩියෙන් බැනුම්.........
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තරියාගෙ පෑන්විලි ඇඩ් එක ගියා ඔන්න හිරු TV එකේ..

    අඩෝ ඒවා ටීවී එකෙත් පෙන්නනවද..? තරියා ලේසි පොරක් නෙමෙයිනේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ මේක මේ බොලාගේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එකක් නෙමෙයි... :lol:
    මේ දෙන පඩියට මම හිටියය මට වඩා අඩු කොලිෆිකේශන් තියෙන එකෙක්වත් මෙතන ඉන්නේ නෑ... :frown:

    Puhh :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    විහින් හදාගත්තු ලෙඩක් මටනං....... සඳුදා ඉඳං ගෙදර බිත්ති වල පොටි අදින්න පටන්ගත්තා....... ඉතිං බඩු අස්කරද්දී දූවිල්ල ගිහිං මට ටිකක් හතියට වගේ ආවා වයසක ඩයල් එකකට වගේ....... ගෙදරින් අම්බානකුත් තව පොඩ්ඩකුත් වැඩියෙන් බැනුම්.........

    වගේ මොකද්ද ඉතිං... :lol:
     
    Status
    Not open for further replies.