මචං
1.camera 8 ක dvr එකක් කීයක් වෙනවද.
2.500 හාඩ් එකක් දැම්මොත් කොච්චර වෙලා රෙකොර්ඩ් කරන්න පුලුවන්ද?
3.එළියේ තෙමෙන තැනකට හයි කරන්න පුළුවන් rotate කරන්න පුළුවන් කැමරාවක් කියක් වෙයිද?
1.15000
2. around 3 month (good quality u can reduce the quality and enhance the time)
3. around 9000



