හුටා එකෙක් ඉන්නවා......
අනාතය..... තෝ මේ වෙලාවෙහි කුමක් කරන්නෙහිද.....?? මා නම් ටොෂිබා ලැපක් එක්ක ඔට්ටු වෙමින් සිටිමි.......

හුටා එකෙක් ඉන්නවා......

Mage eke wali cube deka hamarak withara thibuna
kokatath kiyala garalama site ekakata damma
Rathnapure weline
karumetawath gal kellakwath thibunanam![]()
මිනිපුරයා ජබොක්...... 
රතනයා නෑ... පාලයා නෑ... දෙකිං නෑ... මිනියා නෑ...![]()
ස්තූති මතක් උනාට..... 
හුටා එකෙක් ඉන්නවා......
![]()
අනාතය..... තෝ මේ වෙලාවෙහි කුමක් කරන්නෙහිද.....?? මා නම් ටොෂිබා ලැපක් එක්ක ඔට්ටු වෙමින් සිටිමි.......![]()
අපි ඉතින් මේ වෙලාවට තමයි වැඩ කරන්නෙ 
මැස්ඩා බොගෝවකුත් තියෙනවලු...![]()
එකේ නම් ටෙන් වීල් ටිපර් එකක තරම් වැලි තියෙනවලු...... 
වැල්ලම්පිටියේ ශොප් එක කරන කාලේ කිව්වේ ඈට්ලස් තමා එලම කියලනේ උඹ......
![]()


උඹේ ජාතියමයි. කන්න හිතුනම කබරයා, තලගොයා කරගන්නවා.![]()

පාන්දර 4ට උඹ වෙහෙසන කුඹුර මොකද්ද කියලා හිතා ගන්න පුලුවං..මා කුඹුරේ සිට මුළු දවසේ
දෑත දෙපා වෙහෙසේ

උඹලට මොන ඊබේ ද...
මට ඊබේ ගෙදර වගේ.....
මේ මගෙ කොට්ට බබා බලං ඉන්නවා .. ඉක්මනට යන්ඩ ඕනෙ![]()
අයියෝ සල්ලි ඕයි![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

උඹ එළිවෙන ජාමෙ කුඹරට බැස්සෙ ෆ්ලෑෂ් ලයිට් ගහගෙනද ඇහ්මා කුඹුරේ සිට මුළු දවසේ
දෑත දෙපා වෙහෙසේ


පාලයා උණවිකාරෙන් කියවනවා වගේ..![]()

