EK Married Club-4

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :shocked: හුටා එකෙක් ඉන්නවා...... :lol:

    අනාතය..... තෝ මේ වෙලාවෙහි කුමක් කරන්නෙහිද.....?? මා නම් ටොෂිබා ලැපක් එක්ක ඔට්ටු වෙමින් සිටිමි....... :cool:

    :D අපි ඉතින් මේ වෙලාවට තමයි වැඩ කරන්නෙ :cool:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: වැල්ලම්පිටියේ ශොප් එක කරන කාලේ කිව්වේ ඈට්ලස් තමා එලම කියලනේ උඹ...... :growl:

    උඹේ ජාතියමයි. කන්න හිතුනම කබරයා, තලගොයා කරගන්නවා.:lol:;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මා කුඹුරේ සිට මුළු දවසේ
    දෑත දෙපා වෙහෙසේ
    පාන්දර 4ට උඹ වෙහෙසන කුඹුර මොකද්ද කියලා හිතා ගන්න පුලුවං.. :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹලට මොන ඊබේ ද...
    මට ඊබේ ගෙදර වගේ.....

    මේ මගෙ කොට්ට බබා බලං ඉන්නවා .. ඉක්මනට යන්ඩ ඕනෙ :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.