EK Married Club-4

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ඇයි අපේ සංකපාලගේ කෑල්ල එක්කන් යමු..:cool::cool: වටේටම කිරි බෙදන එකේ පොඩි එකාට පොඩ්ඩක් දුන්නම මොකද...:lol::lol:

    ජාතියේ කිරි මව එක්කගෙන එන්න කියල කියමු.:lol::lol:

    මම නම නොකිය කියනකොට, උඹ කෙලින්ම ලිඳට දාලනේ.....:lol:

    :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sanwegayen danum deemai :(

    Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..

    Siyalu dena gen samawa ayadimi :(

    Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi :(
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ජයවේවා.......:baffled::baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • Sanwegayen danum deemai :(

    Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..

    Siyalu dena gen samawa ayadimi :(

    Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi :(

    සරල සිංහලෙන් කිවුවොත් ,
    ,තෝව කනව :growl::growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Sanwegayen danum deemai :(

    Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..

    Siyalu dena gen samawa ayadimi :(

    Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi :(

    shooook....

    mama me umbath ekka yanna hitiye... mama oya parawal danneth nethi nisa.. mata thaniyennam yanna be...
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :( driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban :(
    පුලුවන්නම් රෑට විතරක්වත් ඇවිල්ල සෙට්වෙලා යන්න බලපන්....:yes::cool::)
     
    kingdewi

    Well-known member
  • :( driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban :(

    ඒක හරි බන් ..පොඩ්ඩක් බලපන් කෝ !
    අවුලක් නෑ බන්, උඹ මේ ටිකේ පට්ට බිසී කියල දන්නවා......

    ඒත් ඉතින් බන් මුන් එක එකා එන්නෙ නැතිඋනාම අපි මෙතන ඇවිත් බම්බු ගහන්නද ?:growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුලක් නෑ බන්, උඹ මේ ටිකේ පට්ට බිසී කියල දන්නවා......

    Ninda yanneth na ban mei tike...mama gedara ayatawath stress eka pennanne na..paandara wenakan aharan innawa samahara welawata :(
     
    kingdewi

    Well-known member
  • Ninda yanneth na ban mei tike...mama gedara ayatawath stress eka pennanne na..paandara wenakan aharan innawa samahara welawata :(

    ට්‍රිප් එක පැත්තකට දාපන් ..හැබැයි උඹ ඕනවට වඩා ස්ට්‍රෙස් ගන්න එපා .
    .නිකං ලෙඩ වෙයි
    මොනව කරත් පරිස්සමෙන් කරපන් :yes::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ninda yanneth na ban mei tike...mama gedara ayatawath stress eka pennanne na..paandara wenakan aharan innawa samahara welawata :(
    උඹේ පලවෙනි සීසන් එක නිසා වෙන්න ඇති, එච්චර හිතන්න එපා, ජනවාරි අග වගේ වෙනකොට සේරම හොඳ විදියට විසඳිලා යයි......:cool::cool:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ane manda.. balamu sanjee yawath enawada kiyala...
    සංජී කොහොම හරි සෙට් කරගන්න බලන්න. එන්නේ නෑ කිඋවොත්, උඹ බස් එකක නැගල අවිස්සාවේල්ලට වරෙන්, අපි එක්ක යන්න පුළුවන්.එහෙම නැත්නම් මම කොළඹ පැත්තෙන් එන්නම්.....
    එහෙමත් බැරිනම් කොසගේ වාහනේ උනත් යන්න පුළුවන් වේවි....
     
    Status
    Not open for further replies.