කවුද මේ මලයකාද, මලීකද......![]()
mama kiwwe ban sana ayyage nonamahaththaya gena...

කවුද මේ මලයකාද, මලීකද......![]()

ඇයි අපේ සංකපාලගේ කෑල්ල එක්කන් යමු..වටේටම කිරි බෙදන එකේ පොඩි එකාට පොඩ්ඩක් දුන්නම මොකද...
![]()
ජාතියේ කිරි මව එක්කගෙන එන්න කියල කියමු.![]()
මම නම නොකිය කියනකොට, උඹ කෙලින්ම ලිඳට දාලනේ.....![]()

අපිට කොයින්ද පූසෝ බැදපු මාළු කියුවලු.......mama kiwwe ban sana ayyage nonamahaththaya gena...![]()

ජයවේවා.......Sanwegayen danum deemai
Maa hata married club eke trip ekata sahabagee weemata nohaki bawa danwaa sitimi...rajakaree katayuthu bahula bawinuth maa wenuwata ema katayuththata adeshakayeku nomathi weemath pradana hethuwakya..
Siyalu dena gen samawa ayadimi
Lassana dawasak samaga ekathu weemata nohaki weema pilibandawa duk wemi![]()

Sanwegayen danum deemai

ජයවේවා.......![]()

hope u all understand my situation...work with high stress in these days...
සරල සිංහලෙන් කිවුවොත් ,
,තෝව කනව![]()
driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban 
අවුලක් නෑ බන්, උඹ මේ ටිකේ පට්ට බිසී කියල දන්නවා......hope u all understand my situation...work with high stress in these days...
![]()
පුලුවන්නම් රෑට විතරක්වත් ඇවිල්ල සෙට්වෙලා යන්න බලපන්....driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban
![]()

driver kenek dammoth enna puluwan wei..eth ehema lesiyen okata kenek danna bane ban
![]()
අවුලක් නෑ බන්, උඹ මේ ටිකේ පට්ට බිසී කියල දන්නවා......

අවුලක් නෑ බන්, උඹ මේ ටිකේ පට්ට බිසී කියල දන්නවා......

ජයවේවා දෙකායි ද........shooook....
mama me umbath ekka yanna hitiye... mama oya parawal danneth nethi nisa.. mata thaniyennam yanna be...

Ninda yanneth na ban mei tike...mama gedara ayatawath stress eka pennanne na..paandara wenakan aharan innawa samahara welawata![]()

ජයවේවා දෙකායි ද........![]()
උඹේ පලවෙනි සීසන් එක නිසා වෙන්න ඇති, එච්චර හිතන්න එපා, ජනවාරි අග වගේ වෙනකොට සේරම හොඳ විදියට විසඳිලා යයි......Ninda yanneth na ban mei tike...mama gedara ayatawath stress eka pennanne na..paandara wenakan aharan innawa samahara welawata![]()

සංජී කොහොම හරි සෙට් කරගන්න බලන්න. එන්නේ නෑ කිඋවොත්, උඹ බස් එකක නැගල අවිස්සාවේල්ලට වරෙන්, අපි එක්ක යන්න පුළුවන්.එහෙම නැත්නම් මම කොළඹ පැත්තෙන් එන්නම්.....ane manda.. balamu sanjee yawath enawada kiyala...