GAMING MOMENTS II

Status
Not open for further replies.

Rayn Smith

Banned
Nov 15, 2012
666
63
0
far cry 3 co op:D:D:cool::cool:;);)

farcry3_d3d112012-12-0618-48-40-17.jpg


farcry3_d3d112012-12-0618-48-51-40.jpg

ela ela apith oka gahuawaa uba awe ne nay gahana :eek:
 

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    mokakda ban card eka? manual fan control karapan MSI afterburner eka hari EVGA Precision eka hari dala..:):)




    Evga gtx 550ti.man precision nam damma..cpu eke thama man hithane cn eka.cpu fan eka hariyen patta heat ekak enawa...
     
    Last edited:

    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    yakoo huga kalekin damme ekai ohoma lokuwata damme :P

    kalakin daddi kohomath lokuwataama danna ona thami..! :P:rofl:

    good to see someone playing this game one of the most underrated game :)

    may be reason start of the game is not that good , i found the game is bored at the beginning , after the first boss missing it was getting better and better..! yeah it's good game and underrated .!
    BTW why didn't you accept my invite in the steam.. ken said you're rather busy with your first job neh...!
     

    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    fan keeyak thiyenawada ban machine eke? gpu eke fan eka auto da dala thiyenne?



    case eke fan dekak tiyanawa..dan nam pitin wenama fan ekak gahanawa.CPU area eken loku heat ekak enawa ban...ada film ekak baladdith off una :(
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    Core 2 Duo E7500 ban pro eka nam madi thama :(

    උබේ ප්‍රොසා නම් කොහොමත් ටිකක් රත්වෙනවා..උබ ගේම්ස් සැරටම ගහනවනම් cooler master hyper 212 evo එකක් ගහපන්..ගානට වැඩ හොදයි..4500ක් වගේ වෙයි..මන් ගත්තා රෙඩ්ලයින් එකෙන්..ගේම්ස් සැරටම ගහනවනම්,ඕවර්ක්ලොක් කරන්න ඉන්නවනම් විතරයි..කෝකටත් නෙට් එකේ තව ටිකක් හොයලා බලන්න..
     

    susitha87

    Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    case eke fan dekak tiyanawa..dan nam pitin wenama fan ekak gahanawa.CPU area eken loku heat ekak enawa ban...ada film ekak baladdith off una :(

    http://en.wikipedia.org/wiki/Power_virus

    ඔක බලපන්..ෆිල්ම් එකක් බලද්දි ඔවර් හීට් වෙලා කොම් එක ඔෆ් වෙනන බැ බන්..Power virus එක ඇටැක් එකක් නම් උබ ටාස්ක් මැනේජර් එක ඔපෙන් කරගෙන වැඩ කරපන්..එතකොට හීට් වෙන්නේ නැ..නැතුව වැඩ කරොත් හීට් වෙනවා..

    අපේ කොල්ලෙක්ට ඔය වයිර්ස් එක අවිත් ෆොමැට් කලා..මාත් මුලදි ඔහොම වයිරස් එකක් ඇති කියලා විශ්වාස කරේ නැ..නෙට් එකේ හොයල බලද්දි තමා මාත් දන්නේ..:shocked::shocked:
     
    Status
    Not open for further replies.