මාළඹේ මචන් එකක් නෑ......
කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා......
ආයේ තියෙන්නේ කොස්වත්තේ......
මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට.....
![]()
![]()
එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......
මාළඹේ මචන් එකක් නෑ......
කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා......
ආයේ තියෙන්නේ කොස්වත්තේ......
කාටද ආඩම්බර........
වෙන්න ඈති, පොරත් ඒ බිස්නස් එක පටන් ගත්තට පස්සේ තමා වාහනයක්වත් ගත්තේ..... ඒත් බිස්නස් එක නවත්වලා දාන්න උනා.... මිනිහගේ හිත හොද වැඩි කමට, තමන්ගේ පවුලේ මිනිස්සුන්ට බිස්නස් එක බාර දීලා කෙල උනා.....


