EK Married Club-4

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: මාළඹේ මචන් එකක් නෑ...... :no: කඩුවෙල මචන් එක නම් පාලම කිට්ටුව තමා...... :yes: ආයේ තියෙන්නේ කොස්වත්තේ...... :yes: මාළඹේ මචන් එක කියන්නේ කිඹුල් ඩෙන්ටල් එකට..... :rofl: :P

    එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::yes: ඔව් බං.... ඔය යාඩ් එකත් ලේලන්ඩ් එකේ නෙවේ..... :no: ඒකයි මම හිතන්නේ හොර වැඩ වැඩි..... :(

    නෑ නෑ එක ඒෂියන් කන්ටේනර් යාඩ් එකේම කොටසක්....... උන් රෙන්ට් ඒකට ඉන්නේ........
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බලපං මේ වේස බල්ලො කරන වැඩ... වයිෆ්ගේ අයිඩෙන්ටිය ක්ලියර් නැති වෙලා හදන්න ගියා.. උදේ 9 ඉඳන් 4 වෙනකන් ඉඳලා මුං ඒක හදලා දීලා නොමමරේ වෙනස් වෙලා... බැලුවහම ඒ නොම්මරේට තව අයි.ඩී එකක් තියෙනවා.. දැං මෙයාට ලියුමක් දුන්නලු නොම්මරේ වෙනස් කියලා.. මුංගේ අම්මලට....... දැන් ඉතිං බැංකු අකවුන්ට්,ජොබ් කන්ට්‍රැක්,ලීසිං,epf/etf ඔක්කොම වෙනස් කරන්න බඩගාන්න වෙනවා.... :angry::angry::angry::angry:

    මොන හුයන්නක්ද ඒ කතාව උන්ගේ......... මේ කීවෙනි එකද මිට කලින් නිව්ස් වලත් දෙක තුනක්ම මේ සිද්දි කිව්වනේ........ පොලිසියේ එන්ට්‍රියක් දැම්මොත් මොකෝ......?
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D වෙන්න ඈති, පොරත් ඒ බිස්නස් එක පටන් ගත්තට පස්සේ තමා වාහනයක්වත් ගත්තේ..... ඒත් බිස්නස් එක නවත්වලා දාන්න උනා.... මිනිහගේ හිත හොද වැඩි කමට, තමන්ගේ පවුලේ මිනිස්සුන්ට බිස්නස් එක බාර දීලා කෙල උනා..... :( මට කිව්වේ නම්, කන්ටේනට් පිටින් යවන කතාවක් තමා...... අර හතරැසට ගඩොල් වගේ හදලා......!! :yes::D

    එහෙමද....... අපරාදේ හොඳ බිස්නස් එකක්නේ නැති කරගෙන තියෙන්නේ......
    මේවා වෙන්නැති උඹ කියන්නේ.........

    post.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඒකට අපේ ලොක්කා.... මේ දවස් ටිකේ රට ගිහින්..... ඌ හිටියත් මට වැඩක් නෑ..... නැතත් මට වැඩක් නෑ.... බලපන්.... අද දවසම වගේ කිරියේ හිටියේ..... :P

    ඉතිං නියමනේ......... :):):):)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: 5800 එකෙන් පුලුවන් බං රේඩියෝ අහන්න...... මම කිව්වේ ඉන්ටර්නෙට් රේඩියෝත් පුලුවන් බව..... :yes::cool:

    ට්‍රයි කොරලා නැත......... කියපන්කො කොහොමද එළකිරි රේඩියෝ අහන්නේ කියලා........
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන හුයන්නක්ද ඒ කතාව උන්ගේ......... මේ කීවෙනි එකද මිට කලින් නිව්ස් වලත් දෙක තුනක්ම මේ සිද්දි කිව්වනේ........ පොලිසියේ එන්ට්‍රියක් දැම්මොත් මොකෝ......?

    උං කියනවලු දවසට ඔය වගේ 60ක් විතර එනවා කියලා.. බලපංකෝ ඉතිං... ලංකාවේ අයිඩෙන්ටිය ගැන තඹ සතේකට විස්වාස කරන්න බෑ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උං කියනවලු දවසට ඔය වගේ 60ක් විතර එනවා කියලා.. බලපංකෝ ඉතිං... ලංකාවේ අයිඩෙන්ටිය ගැන තඹ සතේකට විස්වාස කරන්න බෑ...

    යකාගේ අම්මගේ හු*** කතාවක්නේ එක....... ලජ්ජා නැතුව රෙදි ඇඳගෙනද දන්නේ නෑ ඔය කතාව කිව්වේ....... දවසකට 60ක් විතර වරදිනවා නම් උන්ගේ ඵලදයිතාවය සුපිරිනේ...... :lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකාගේ අම්මගේ හු*** කතාවක්නේ එක....... ලජ්ජා නැතුව රෙදි ඇඳගෙනද දන්නේ නෑ ඔය කතාව කිව්වේ....... දවසකට 60ක් විතර වරදිනවා නම් උන්ගේ ඵලදයිතාවය සුපිරිනේ...... :lol::lol:

    ඒක තමයි කියන්නේ... මොනව කරන්නද ඉතිං... උං කාගේ එක වැරැද්දුවත් ඉස්සෙල්ලා අඩෙන්ටිය හදන්න යන එකාගෙ නොම්මරේ තමයි වෙනස් කරන්නේ... මේකෙන් අපි හෙන අමාරුවක වැටෙන්නේ... හැම දේම වෙනස් කරන්න වෙනවනේ...
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක තමයි කියන්නේ... මොනව කරන්නද ඉතිං... උං කාගේ එක වැරැද්දුවත් ඉස්සෙල්ලා අඩෙන්ටිය හදන්න යන එකාගෙ නොම්මරේ තමයි වෙනස් කරන්නේ... මේකෙන් අපි හෙන අමාරුවක වැටෙන්නේ... හැම දේම වෙනස් කරන්න වෙනවනේ...

    නැත්නම්...... මුල ඉඳං හැම එකම වෙනස් කරන්න එපැයි....... හිතද්දීත් පිස්සු වගේනේ අප්පා රස්තියාදු වෙන්න වෙන තරම කල්පනා කරද්දී........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං මෙතන පෝස්ට් කරපු දේ.....එඩිට් කොරපිය... අරූ මාව කයි ඔය වගේ කතා දැක්කොත්..... තෝවත් කයි..... :( කියන විසිටර් මැසේජ් එක ලැබීමෙන් අනතුරුව එඩිට් කරන ලදී

    :growl: :angry: palayo tho kalaa paththara gahuwa neda ? Thowa kaala madi :growl:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    :shocked::shocked::shocked::shocked:

    මමත් ඔය පිටසක්වල එලි ගැන විස්වාස කලේ නෑ. අද මම ඇත්තටම දැක්කා බං. ඒක නිල පාට එළියක්‌. ඒක තැනම තියෙනවා කොහේටවත් යන්නේ නෑ.

    මෙන්න ෆොටෝ

    image.jpg


    image.jpg





    ලැජ්ජාවේ බෑ ඕයි මම දැකල තියෙන්නේ අපේ බටපොල අන්ටෙනාවේ LED එක

    c5847812d82048a0a412ff5.png


    මම 119 ට කෝල් එකකුත් දුන්න :sorry:
    :lol::lol:
     
    Status
    Not open for further replies.