බලපං මේ වේස බල්ලො කරන වැඩ... වයිෆ්ගේ අයිඩෙන්ටිය ක්ලියර් නැති වෙලා හදන්න ගියා.. උදේ 9 ඉඳන් 4 වෙනකන් ඉඳලා මුං ඒක හදලා දීලා නොමමරේ වෙනස් වෙලා... බැලුවහම ඒ නොම්මරේට තව අයි.ඩී එකක් තියෙනවා.. දැං මෙයාට ලියුමක් දුන්නලු නොම්මරේ වෙනස් කියලා.. මුංගේ අම්මලට....... දැන් ඉතිං බැංකු අකවුන්ට්,ජොබ් කන්ට්රැක්,ලීසිං,epf/etf ඔක්කොම වෙනස් කරන්න බඩගාන්න වෙනවා....![]()

මල මගුලයි..... යකෝ උන්ගේ වැරදි වලට, අහිංසක මිනිස්සුද පලි..... 

මේ දැන් කතා කරා.... ක්ලච් වොෂර් ගිහිල්ලලු බොංගෝවේ......

මම කෝල් කරලා කියන්නම්කෝ තැන.....
ඒ කියන්නේ කන්ටේනර් කාරයොත් රෙන්ට් එකටද....??


මීට පස්සේ මම තරි මාමා ගැන මුකුත් නොකියමි..... 