කුරුණැගල ගැන කියනවනම්........
ඇතුගල්පුරවරයෙ ඉතින් බහුතරයක් ඉන්නෙ සින්හල බෞධයො තමා, නගරබදවනම් ගොඩක් මුස්ලිම් ප්රජාව ඉන්නෙ,නැත්නම් කුරුණැගල සින්හල බෞද්ධ නගරයක්.
... බහුතරයක් කඩ සින්හල.
කුරුණැගල අවොත් බත් කන්න තියෙන් පොට්
1)මාතර බත් කඩේ
2)In and Out
3)රණ සර
4)රණ සර (ඉදිරි පිට කඩේ)
5)NJ
6)මීගමු පාරෙ මල්කඩුවාවෙ සින්හ එක
7)තව කුඩා පරිමානෙන් කරන කඩ ගොඩක් තියෙනව
උඩින් කිව්ව ඔක්කොම ටව්මෙමයි, බස් සටැන්ඩ් එකෙ ඉදන් 100-200m දුර.
තෝසෙ,පරාටා කන්නත් එමමයි, පුත්තලම් හන් දියෙ තියෙන වානි විලාස් දෙමල කඩේත් ඒවට මරු




නැත්නම් කුරුණැගල සින්හල බෞද්ධ නගරයක්.

