machn location tikath damuko
මේ ඔක්කොම මාවනැල්ල ටවුන් එකේමයි මචන්
හොයා ගන්න අමාරුවක් නෑ

machn location tikath damuko

කෑගල්ල නගරය ,
1.අතුකෝරල බේක් හවුස් (කොළඹ --කෑගල්ල බස් නැවතුම අසල සහ මාකට් එක ඉදිරිපස )


කොළඹ නුවර යන කට්ටියට මෙන්න ප්ලේස් එකක්. නියම පිරිසිදු කෑම![]()


නැත්නම් කුරුණැගල සින්හල බෞද්ධ නගරයක්.
... බහුතරයක් කඩ සින්හල.