ඒවා රහස්...එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......


ඒවා රහස්...එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......


හෙට යමුද...පව් බං..... ඔෆිස් එකෙන් පැනලා යන්න පුලුවන් කමක් ලැබෙයිද බලන්න ඕනා ඕකාව බලන්න.....
![]()


හෙට යමුද...![]()
බලමුකෝ.... හෙට උඹ එනවා නම්, උදේම කියපන්..... මම හිතනවා ඕකට කී එකක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා ඔෆිස් එකෙන්..... 
එලස්...බලමුකෝ.... හෙට උඹ එනවා නම්, උදේම කියපන්..... මම හිතනවා ඕකට කී එකක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා ඔෆිස් එකෙන්.....
![]()

ඈ නෑ බං මහ රෑ..ආයේ උදේට තමා කිරි දොවන්නේ....
![]()
සුභ උදෑසනක්...
සංකපාලයට කොහොමද...?

මීට පස්සේ මම තරි මාමා ගැන මුකුත් නොකියමි.....
අම්බානක බැනුම් අසා ගත්තෙමි....
![]()



සුභ උදෑසනක් කුකුළණි......![]()
නැත්තන් ඩස්ට් එක පී.සී එක ඇතුලේ 
සංකපාලයා ජයවර්ධනපුර රෝහලට ඈතුලත් කර ඈත......![]()
![]()
(ජංගි දාලා තමා ඉස්පිරිතාලෙට ඈතුලත් කරලා තියෙන්නේ.....)
මගේ යාළුවෙක්ගේ වයිෆ් ජ'පුර හොස්පිටල් සිටින බැවින්, විස්තර දැනගත හැක......![]()
හොඳ කරන්න ගිහිං.......![]()

කවුද උඹට කිව්වේ....?? කොසා නේද....??
![]()




නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා.....
![]()





මට මේ වයසට අතේ හරි ගහලා ලමයි දෙකයි, ඒත් ඔය වසයෙ තාම ඉන්න තොට ?![]()





