EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද බෙඩ් ටී එක වෙනුවට ලැබුනේ කොසු පාරක්ද මරු විකාරෙන් කියවන්නේ.......?
    මේ දැනුත් තේ එකක් බොන ගමන්..
    උඹබනෙ scurvyයෙක්ව මේකට ඇදලා ගත්තෙ. දැං විඳවපන් :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ දැනුත් තේ එකක් බොන ගමන්..
    උඹබනෙ scurvyයෙක්ව මේකට ඇදලා ගත්තෙ. දැං විඳවපන් :D

    අෆ්ෆටසිරි මමලු ඒ ඌරාව මේකට ඇදලා ගත්තේ...... අනේ පල පල යන්න එතකොට උගේ ඌරු ටෝක දුන්නෙත් මම වෙන්නැති........ :lol:;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අෆ්ෆටසිරි මමලු ඒ ඌරාව මේකට ඇදලා ගත්තේ...... අනේ පල පල යන්න එතකොට උගේ ඌරු ටෝක දුන්නෙත් මම වෙන්නැති........ :lol:;)
    scurvy ගේ බාප්පා......... :P
    ත්රෙඩ් එකටම scurvyක් ඇදලා ගත්තෙ උඹ තමා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිකමට කිව්වේ....... අපේ ඔෆිස් එකේ එකෙක් ඉන්නවා උගේ කටේ තියෙන්නෙම හැම එකටම ඕක තමයි...... :lol::lol:
    ඕක කිව්ව ගමන් උගෙන් අහපන් ගස්ලබු තියනවාද කියලා :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕක කිව්ව ගමන් උගෙන් අහපන් ගස්ලබු තියනවාද කියලා :D

    නෑ බං අපි අහන්නේ "අයියේ ලබ්බ තියෙනවද" කියලා....... ඊටපස්සේ හරි සුන්දර සිංහල වචන වලින් එකක් එනවා උගේ කටින්......... :lol::lol::lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නෑ බං අපි අහන්නේ "අයියේ ලබ්බ තියෙනවද" කියලා....... ඊටපස්සේ හරි සුන්දර සිංහල වචන වලින් එකක් එනවා උගේ කටින්......... :lol::lol::lol::lol::lol:
    :lol: :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑ ඉර පාන එනවා කිව්වා.... තවම මගලු........ ඕකා කිරියට එන පුරුද්දට, මෙතනට එන්නත් මහ රෑ වෙයිද දන්නේ නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෑ ඉර පාන එනවා කිව්වා.... තවම මගලු........ ඕකා කිරියට එන පුරුද්දට, මෙතනට එන්නත් මහ රෑ වෙයිද දන්නේ නෑ..... :P

    1.30 ෂෝ ටයිම් ඒකට ලිබර්ටියත් වැඳගෙනම එයි එහෙනං.......... :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.