machan magege phone eka eeye nethi wuna. mata eka hoya ganna oona ban. man gawa imei number eka thiyenawa, mata eka hoyaganna widhiyak kiyanawada, plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

TRCSL ekata complain ekak dapan......habai ithin echchara wadak kerena pot ekak nan nemei eka...........!!!!
bump. oya vage seen gena threads thibba bn podi search ekak dapan

sorry machan man drink eka daanawa... phone eka nethi wune ea nisa kiyala mawa gedarin elawannath beri nehe ban

හැබැයි පුතේ අද හෙටමනං හම්බෙන් නෑ!
මාස දෙක තුනක් යනව. උඹට phone එක ආපහු ඕනෙනං TRCSL එකට ගිහිං complain එක දාපන්, ඊට පස්සෙ මොන සක්කරයටවත් ඒක SIM එකක් දාල use කරන්න බෑ, track වෙනව.
මාසයක් ඇතුලත TRCSL එකෙන් ලියුමක් එවනව (phone එක ගත්ත එකෙක් ඒක use කරනවනම්) phone එක හම්බුනා කියල.
ඊට පස්සෙ පොලිසිය මාර්ගයෙන් උඹට එක ලැබෙන්න සලස්වනවා.
Phone එක damage වෙලා නං ඒකට වන්දියක් හෝ phone එකේ සම්පූර්න වටිනාකම අපිට ලැබෙන විදියට phone එක තියාගෙන හිටපු එකාට විරුද්ධව නීතිමය පියවරත් ගන්නව පොලිසියෙන්.
