machanzla man loku amaruwaka wetila inne plzzzz help

nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    machan magege phone eka eeye nethi wuna. mata eka hoya ganna oona ban. man gawa imei number eka thiyenawa, mata eka hoyaganna widhiyak kiyanawada, plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    imei.jpg
     

    thanujaka

    Well-known member
  • sorry machan man drink eka daanawa... phone eka nethi wune ea nisa kiyala mawa gedarin elawannath beri nehe ban

    issella karanna puluwan de karapa idapanko..............!!!! oya thiyena widihata wade karapan...samaharawita un hoyala denna puluwan...rajaye pot walin wadak karaganna ona widiha uba dannawane...e widihata wade karaganin....naththan nan ithin me samma kapeka oka hoyaganna wen na..........!!!!
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ane thanx machanla mata elekiri log wennath behe ban man proxy ekakin ewith inne.... thanx all.... meke hoyanna puluwan weida ban :(
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    machan issella poilisiyata gihin entry ekak daanna.. iita passe egollo kiyai TRCL ekata ghin wede karana widiya... good luck finding the phone..
     

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    සෑහෙන්ඩ බොන්ඩ ඕනෙ ප්‍රශ්නයක් උණාට එච්චර ලොකුවට බොන්ඩ එපා මචං. ඉස්සෙල්ලම TRCSL එකට complain කරපන්. අපේ අක්ක කෙනෙකුගෙ phone එකකුත් නැතිවෙලා TRCSL එකට complain කරල ගිය සතියෙ තමයි ඒක හොයල දුන්නෙ.:yes: හැබැයි පුතේ අද හෙටමනං හම්බෙන් නෑ!:no: මාස දෙක තුනක් යනව. උඹට phone එක ආපහු ඕනෙනං TRCSL එකට ගිහිං complain එක දාපන්, ඊට පස්සෙ මොන සක්කරයටවත් ඒක SIM එකක් දාල use කරන්න බෑ, track වෙනව.:frown: මාසයක් ඇතුලත TRCSL එකෙන් ලියුමක් එවනව (phone එක ගත්ත එකෙක් ඒක use කරනවනම්) phone එක හම්බුනා කියල.:angry: ඊට පස්සෙ පොලිසිය මාර්ගයෙන් උඹට එක ලැබෙන්න සලස්වනවා.:yes: Phone එක damage වෙලා නං ඒකට වන්දියක් හෝ phone එකේ සම්පූර්න වටිනාකම අපිට ලැබෙන විදියට phone එක තියාගෙන හිටපු එකාට විරුද්ධව නීතිමය පියවරත් ගන්නව පොලිසියෙන්.:D
    දැං ගිහිං හරකෙක් වගේ බි බී ඉන් නැතුව දුවල ගිහින් TRCSL එකට report කරපිය!:frown: