EK Married Club-4

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    එකනේ යකඩෝ මමත් මේ කල්පනා කරේ මම නොදන්නා මචං එකක් කොහෙද මාලඹේ කියල....... මේ එක නෙවෙයි කිඹුලාගේ ඩෙන්ටල් එක මාලඹේ කොහෙද බං........? මම දවසක් උගෙන් ඇහුවත් අද වෙනකං රිප්ලයි නෑ.......
    ඒවා රහස්...:dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෙට යමුද...:rolleyes::cool:

    :D බලමුකෝ.... හෙට උඹ එනවා නම්, උදේම කියපන්..... මම හිතනවා ඕකට කී එකක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා ඔෆිස් එකෙන්..... :D
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :D බලමුකෝ.... හෙට උඹ එනවා නම්, උදේම කියපන්..... මම හිතනවා ඕකට කී එකක් හොයා ගන්න පුලුවන් වෙයි කියලා ඔෆිස් එකෙන්..... :D
    එලස්...:cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    මේ අදවත් ගනින්කෝ අර මදර් බෝඩ් එක .. හෙට ගෙනල්ල දීපන් මට.. ඕක ගන්නකොට ඕකට බැක් පැනල් කෑල්ලකුත් ඉල්ල ගනින් ..අසුස් වල බැක් පැනල් එකකට එකක් වෙනස් බන් :( නැත්තන් ඩස්ට් එක පී.සී එක ඇතුලේ :eek:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සංකපාලයා ජයවර්ධනපුර රෝහලට ඈතුලත් කර ඈත...... :yes: :(

    (ජංගි දාලා තමා ඉස්පිරිතාලෙට ඈතුලත් කරලා තියෙන්නේ..... :P )


    මගේ යාළුවෙක්ගේ වයිෆ් ජ'පුර හොස්පිටල් සිටින බැවින්, විස්තර දැනගත හැක...... :)

    කෝ අලුත්ම බ්‍රේකින් නිව්ස් එක........?
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳ කරන්න ගිහිං....... :lol::lol::lol:

    ඌ කවද්ද මට හොඳක් කරේ පොඩ්ඩ එහාට මෙහාට උන ගමන් ලිඳට තල්ලු කරන්න බලන් ඉන්නේ :frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: නෑ බං..... එක පාරක් යුවරාජ් කියලා එව්වා.... ඊළග පාර තව කෑල්ලක් වරද්දලා එව්වා.... ඔන්න මේ පාර එක නම් හරියට එවලා..... :growl:

    නම හරියට එව්වට ස්ත්‍රී/පුරුෂ මාරු කරලා ඇති........ :lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.