EK Married Club-4

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1.30 ෂෝ ටයිම් ඒකට ලිබර්ටියත් වැඳගෙනම එයි එහෙනං.......... :lol::lol::lol::lol:

    :shocked: :growl: මූව එල්ලන්න එපායේ.... මම දැන් වැඩ ගොඩකට යන්න ඕනා.... මූ තවම නෑ.... :angry: තරි මාමාගේ MB එක ගන්න ඕනා..... වයිෆ් එක්ක කරත්තේ තල්ලු කරන්න යන්න ඕනා.... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: සංකපාලයාට ඉන්ජෙක්ශන් ගහලා.... ෆාස්ටින් තියලාලු තියෙන්නේ..... අද හවසට, CT Scan එකට ගන්නවලු..... මූට කොලස්ට්‍රෝල් ලු ඒ අස්සේ..... අනේ මන්දා දැන් කාලේ මේ ඈටෙන් පොත්තෙන් එලියට එන උන්ටත් තියෙන ලෙඩ....... :( මගේ යාළුවාගේ වයිෆ්ගෙන් විස්තර අහගත්තේ..... :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    හපොයි!! :shocked:
     
    injection ගහලා කිව්වෙ ඌව දැන් සිහි නැති කරලාද තියෙන්නෙ  :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    සිහි නැති කරන්නේ නෑනෙ බන් ස්කෑන් කරන්න :eek:
     
    සංකපාල කියලද අදත් ඇහුවේ ? වෙන ලෙඩක්ද දාන්නේ නෑ :shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෑ ඉර පානයා බෝලේ වගේ පෙරලි පෙරලි දැන් ආවේ බං.... ඔෆිස් එකත් වහලා, මුගේ ලැප අරන් මට ඔෆිස් එකට එන්නත් බෑ..... දැන් ඌව එලියේ ගහක් යට වාඩි කරවලා, මම මේ Keys හොයනවා..... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිහි නැති කරන්නේ නෑනෙ බන් ස්කෑන් කරන්න :eek:
    ඒක නං දන්නෙ නෑ.. ඌට මොන injection එකක් ගහලා තියෙන්නෙ කියලා රත්නෙ කියලා නෑනෙ..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි!! :shocked:

    injection ගහලා කිව්වෙ ඌව දැන් සිහි නැති කරලාද තියෙන්නෙ  :eek:

    සිහි නැති කරන්නේ නෑනෙ බන් ස්කෑන් කරන්න :eek:

    :nerd: Pain Killers + නින්ද යන්න බෙහෙත්...... :yes: ස්කෑන් එක අද හවසටලු..... මේ යකාට කොලස්ට්‍රෝලුත් එක්කලු...... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    රෑ ඉර පානයා බෝලේ වගේ පෙරලි පෙරලි දැන් ආවේ බං.... ඔෆිස් එකත් වහලා, මුගේ ලැප අරන් මට ඔෆිස් එකට එන්නත් බෑ..... දැන් ඌව එලියේ ගහක් යට වාඩි කරවලා, මම මේ Keys හොයනවා..... :P
    කානුවෙද ? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක නං දන්නෙ නෑ.. ඌට මොන injection එකක් ගහලා තියෙන්නෙ කියලා රත්නෙ කියලා නෑනෙ..

    :shocked: මොනාදෝ මොනාදෝ කිව්වා බං.... මට තේරුනේ ඉන්ජෙක්ශන් ගහලා නිදි කරවලා තියෙන්නේ කතාව විතරයි..... !! :yes:
     
    :lol::rofl:
     
    Status
    Not open for further replies.