EK Married Club-4

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහවල් එක ද වැටිලා තියෙන්නේ උගේ ? :eek:
    රැ ඉරපාන බොලෙ වගේ පෙරලෙනකොට මොනවද වැටිලාලු.. ඌව ගහක් යට පාක් කරලා රත්නෙ දැං ඒවා හොයනවාලු :lol:
     
    kingdewi

    Well-known member
  • අහවල් එක ද වැටිලා තියෙන්නේ උගේ ? :eek:
    වැටෙන්න උගෙ අහවල් එක තිබිලයැ ?:shocked:

    රැ ඉරපාන බොලෙ වගේ පෙරලෙනකොට මොනවද වැටිලාලු.. ඌව ගහක් යට පාක් කරලා රත්නෙ දැං ඒවා හොයනවාලු :lol:
    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    00000182.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බෝර්ඩ් එක ගනින්කෝ තාම මොකෝ කරන්නේ ? :eek::(

    :shocked: බෝඩ් එක ගත්තා බොල.... කලින් බෝඩ් එකමයි කියලා *රි හම්බයා බැක් පැනල් එකක් දුන්නේ නම් නෑ..... :no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :shocked: ආ අනාත කී බෝඩ් කුකුලෝ..... මේ දැන් ආවේ ගම්පහ ඉදන්..... :yes: විනාඩි 12න් ගම්පහ ඉදන්, මෙහෙට ආවා..... ලොවෙත් නෑ..... :rofl: :P
    ගේමක් නෑ ඉතින්..මහින්ද මාමි ටොපට පාරවල් ටික හදල තියෙනවනේ...:cool::cool:
    හැබයි පුතෝ ගියා වගේ නෙමේ..හදපු පාරවල් වලට පොලිය ගෙවද්දී...:sorry::sorry::baffled::baffled:
    මොකෝ ගම්පහ ආවේ...:eek::eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගේමක් නෑ ඉතින්..මහින්ද මාමි ටොපට පාරවල් ටික හදල තියෙනවනේ...:cool::cool:
    හැබයි පුතෝ ගියා වගේ නෙමේ..හදපු පාරවල් වලට පොලිය ගෙවද්දී...:sorry::sorry::baffled::baffled:
    මොකෝ ගම්පහ ආවේ...:eek::eek:

    :frown::growl: මැදමුලනේ සල්ලි වලින් හදපු පාරවල් නෙවේ ඕවා...... :no:

    ගම්පහ, ආවේ, අම්මාගේ යාළුවෝ දෙන්නෙක්ගේ ගෙවල් වල...... ගම්පහ පොලිසිය ගාවයි, හෝලි ක්‍රොස් එක ගාවයි..... :yes: බොහොම අමාරුවෙන් එක්කන් ආවේ.... කයිය කයිය ගිය වෙලාවේ ඉදන්..... මට එපා වෙලා හිටියේ..... :growl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :frown::growl: මැදමුලනේ සල්ලි වලින් හදපු පාරවල් නෙවේ ඕවා...... :no:

    ගම්පහ, ආවේ, අම්මාගේ යාළුවෝ දෙන්නෙක්ගේ ගෙවල් වල...... ගම්පහ පොලිසිය ගාවයි, හෝලි ක්‍රොස් එක ගාවයි..... :yes: බොහොම අමාරුවෙන් එක්කන් ආවේ.... කයිය කයිය ගිය වෙලාවේ ඉදන්..... මට එපා වෙලා හිටියේ..... :growl:

    මැදමුලනේ සල්ලිනෙමේ තමා...:yes::yes:
    ඒ වුනාට පාරවල් හදන්නේ චීනෙන් ගිණි පොලියට ණයට අරන්..මොකද රාජපස්සල පොලිය ගෙවන්නේ නෑනේ..ඒකත් ගෙවන්න ඕනේ අපි..:(:( ඒකයි කිව්වේ..:sorry::sorry:

    පොලිසිය හරියේ ගෙවල් නෑනේ..:eek: හොලික්‍රෝස් එක හරියේ නම් මෙගෙත් යාලුවෙක් ඉන්නවා..:):)
    අර කී එක හරි..ඒත් අර කෑල්ල නැතුව බෑ..වෙන එකක් ට්‍රයි කළා..ඒක ලොකු වැඩි..:(:(
    ඒකයි අර රතුපාට කෑල්ලයිත් ගලෝමුද...;);)
     
    Status
    Not open for further replies.