1.30 ෂෝ ටයිම් ඒකට ලිබර්ටියත් වැඳගෙනම එයි එහෙනං..........![]()
මූව එල්ලන්න එපායේ.... මම දැන් වැඩ ගොඩකට යන්න ඕනා.... මූ තවම නෑ....
තරි මාමාගේ MB එක ගන්න ඕනා..... වයිෆ් එක්ක කරත්තේ තල්ලු කරන්න යන්න ඕනා.... 

හෙට මොකද වෙන්නේ.......? (බලමු සඳුදට.......) අපි ගියා එහෙනං.......
හෙටම බලපන්.... ෆොටෝ වලින් පිරිලා තියෙයි මේක..... 
සංකපාලයාට ඉන්ජෙක්ශන් ගහලා.... ෆාස්ටින් තියලාලු තියෙන්නේ..... අද හවසට, CT Scan එකට ගන්නවලු..... මූට කොලස්ට්‍රෝල් ලු ඒ අස්සේ..... අනේ මන්දා දැන් කාලේ මේ ඈටෙන් පොත්තෙන් එලියට එන උන්ටත් තියෙන ලෙඩ.......
මගේ යාළුවාගේ වයිෆ්ගෙන් විස්තර අහගත්තේ..... 
හපොයි!!සංකපාලයාට ඉන්ජෙක්ශන් ගහලා.... ෆාස්ටින් තියලාලු තියෙන්නේ..... අද හවසට, CT Scan එකට ගන්නවලු..... මූට කොලස්ට්‍රෝල් ලු ඒ අස්සේ..... අනේ මන්දා දැන් කාලේ මේ ඈටෙන් පොත්තෙන් එලියට එන උන්ටත් තියෙන ලෙඩ.......
මගේ යාළුවාගේ වයිෆ්ගෙන් විස්තර අහගත්තේ.....
![]()

injection ගහලා කිව්වෙ ඌව දැන් සිහි නැති කරලාද තියෙන්නෙසංකපාලයාට ඉන්ජෙක්ශන් ගහලා.... ෆාස්ටින් තියලාලු තියෙන්නේ..... අද හවසට, CT Scan එකට ගන්නවලු..... මූට කොලස්ට්‍රෝල් ලු ඒ අස්සේ..... අනේ මන්දා දැන් කාලේ මේ ඈටෙන් පොත්තෙන් එලියට එන උන්ටත් තියෙන ලෙඩ.......
මගේ යාළුවාගේ වයිෆ්ගෙන් විස්තර අහගත්තේ.....
![]()

injection ගහලා කිව්වෙ ඌව දැන් සිහි නැති කරලාද තියෙන්නෙ![]()

සංකපාලයාට ඉන්ජෙක්ශන් ගහලා.... ෆාස්ටින් තියලාලු තියෙන්නේ..... අද හවසට, CT Scan එකට ගන්නවලු..... මූට කොලස්ට්‍රෝල් ලු ඒ අස්සේ..... අනේ මන්දා දැන් කාලේ මේ ඈටෙන් පොත්තෙන් එලියට එන උන්ටත් තියෙන ලෙඩ.......
මගේ යාළුවාගේ වයිෆ්ගෙන් විස්තර අහගත්තේ.....
![]()

![]()
හෙටම බලපන්.... ෆොටෝ වලින් පිරිලා තියෙයි මේක.....
![]()

ඒක නං දන්නෙ නෑ.. ඌට මොන injection එකක් ගහලා තියෙන්නෙ කියලා රත්නෙ කියලා නෑනෙ..සිහි නැති කරන්නේ නෑනෙ බන් ස්කෑන් කරන්න![]()
හපොයි!!![]()
injection ගහලා කිව්වෙ ඌව දැන් සිහි නැති කරලාද තියෙන්නෙ![]()
සිහි නැති කරන්නේ නෑනෙ බන් ස්කෑන් කරන්න![]()
Pain Killers + නින්ද යන්න බෙහෙත්......
ස්කෑන් එක අද හවසටලු..... මේ යකාට කොලස්ට්‍රෝලුත් එක්කලු...... 
සංකපාල කියලද අදත් ඇහුවේ ? වෙන ලෙඩක්ද දාන්නේ නෑ![]()

හරි විදිහට ඈහුවා යකෝ...... 
කානුවෙද ?රෑ ඉර පානයා බෝලේ වගේ පෙරලි පෙරලි දැන් ආවේ බං.... ඔෆිස් එකත් වහලා, මුගේ ලැප අරන් මට ඔෆිස් එකට එන්නත් බෑ..... දැන් ඌව එලියේ ගහක් යට වාඩි කරවලා, මම මේ Keys හොයනවා.....![]()

ඒක නං දන්නෙ නෑ.. ඌට මොන injection එකක් ගහලා තියෙන්නෙ කියලා රත්නෙ කියලා නෑනෙ..
මොනාදෝ මොනාදෝ කිව්වා බං.... මට තේරුනේ ඉන්ජෙක්ශන් ගහලා නිදි කරවලා තියෙන්නේ කතාව විතරයි..... !! 
රෑ ඉර පානයා බෝලේ වගේ පෙරලි පෙරලි දැන් ආවේ බං.... ඔෆිස් එකත් වහලා, මුගේ ලැප අරන් මට ඔෆිස් එකට එන්නත් බෑ..... දැන් ඌව එලියේ ගහක් යට වාඩි කරවලා, මම මේ Keys හොයනවා.....![]()