ලෝකෙ ඉතුරු උනානම් ඔයා මොකද කරන්නෙ?එයාල සූදානමින් අවට ග්‍රහලෝක මත ඉන්නවා.
ශේප් එකේ හැංගෙනවද?
ලෝකෙ ඉතුරු උනානම් ඔයා මොකද කරන්නෙ?එයාල සූදානමින් අවට ග්‍රහලෝක මත ඉන්නවා.
පොළොව ඇයි මේ හෙල්ලෙන්නේ?
...
විශේෂ ස්‌තුතිය
භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජානක අජිත් ප්‍රේම මහතාට සහ තාක්‍ෂණ නිලධාරී සුපුන් භානුක මහතාට.
පළමු ඡායාරූපය - භූ ජලන පරීක්‍ෂාවකට උපකරණ සූදානම් කරමින්.
දෙවන ඡායාරූපය - නිවාස ඉරි තැලී ඇති අයුරු
මම පෘථිවියේ නායකයා වෙන එක අනිවාර්යයි.







ඔව් මම පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි මුලු සූර්ය මණඩලයෙම ස්ටාර් ලීඩර් මම තමයි.




අපි නම් ඔරියන් උතුමාණන්ට වචනෙකින් වත් වරදක් කරලා නැ මම නම් කලින් ඉදන්ම දැනගෙන හිටියේ ඔරියන් උතුමාණන් ඇත්ත කියන්නේ කියලාඔන්න මං නං උබට බැනල නෑ. උන් ආවොත් මට ශේප් මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයිනේද උතුමානනි?

තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.

තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.
...
ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.
ඔබන්න යන්නේ නැතුව හිටිය නම් ඉවරයි නේ 
ඔය ලීඩර්ල මට සුවර්ම නෑ!![]()
. දැන් ඉතිං නාඩා ඉඳින්අස්ත බොස් කිව්ව නිසා විස්වාස කොරනව ඕං හොඳේ!අස්තා;14016368 said:බලමුකෝ. ඔරියොන් කොලුවා හරියට වැඩේ කොලේ නැත්නං තව සති දෙකකුත් එක් දවසක් ගෙවෙන තැන මමම ඇන්ටර් වෙනවා සීන් එකට. දැන් ඉතිං නාඩා ඉඳින්

අස්ත බොස් කිව්ව නිසා විස්වාස කොරනව ඕං හොඳේ!![]()
ОrionThuma;14016412 said:අන්න එහෙම කීකරුව ඉන්න දරුවන්ට තමයි අපටත් සලකන්න හිතෙන්නේ. 21න් පස්සේ ටෙම්පල් ට්‍රීස් එක පැත්තේ ඇවිත් යන්න එන්න කිරිබත් කැටයක් කාල තේ උගුරක් බීලා යන්න. අපි හඳෙන් බැහැලා කෙලින්ම එස්ටබ්ලිස් වෙන්නේ එහෙ තමයි..
..තේ දෙනව කියල ලේසර් විදීද දන්නෑ..මාව බ්ලැක්ලිස්ට් කොරල ඇති ඔරියන්තුමාට අරව මෙව්ව කිව්ව කියල!