පිටසක්වල ජීවීන්,ඔරියන්තුමා සහ 2012

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    පොළොව ඇයි මේ හෙල්ලෙන්නේ?

    ...

    විශේෂ ස්‌තුතිය

    භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ජානක අජිත් ප්‍රේම මහතාට සහ තාක්‍ෂණ නිලධාරී සුපුන් භානුක මහතාට.

    පළමු ඡායාරූපය - භූ ජලන පරීක්‍ෂාවකට උපකරණ සූදානම් කරමින්.
    දෙවන ඡායාරූපය - නිවාස ඉරි තැලී ඇති අයුරු

    http://www.divaina.com/2012/12/09/feature01.html

    උඹ සුසන්ත අමරබන්දු ද? පිටසක්වලත් plagiarism තියනව නෙ බලපුවම.
    ලැජ්ජයි අප්පා මුලු සක්වලම එකයි
    2r2qdt2.png
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    ඔව් මම පෘථිවියේ පාලකයා වශයෙන් පත් වෙනවා. පෘථිවිය විතරක් නෙවෙයි මුලු සූර්ය මණඩලයෙම ස්ටාර් ලීඩර් මම තමයි.

    Machan uba leader unama me SLT eke bandwidth eka wadi karala package eka untimited karala depan harida. :D:D:D:D
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    ඔන්න මං නං උබට බැනල නෑ. උන් ආවොත් මට ශේප් මන්ට් එකක් දාගන්න පුලුවන් වෙයිනේද උතුමානනි?
    අපි නම් ඔරියන් උතුමාණන්ට වචනෙකින් වත් වරදක් කරලා නැ මම නම් කලින් ඉදන්ම දැනගෙන හිටියේ ඔරියන් උතුමාණන් ඇත්ත කියන්නේ කියලා :P
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.
     
    Mostro

    Member
    Dec 4, 2012
    469
    34
    0
    UnderGround
    තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.

    Bill ewi 50000 ganan :(
     
    Nov 5, 2012
    35
    3
    0
    තව දවස් 14 කින් සියලූම මානවයන්ගේ සැටලයිට්ස් සහ සන්නිවෙදන ක්‍රම පිටසක්වල ජීවීන් විසින් අක්‍රීය කරනු ඇත.ඒ වෙනුවට ඊට වඩා උසස් පිටසක්වල සන්නිවේදන කරමයක් අප විසින් ඇති කරනු ඇත. ඔබලා බියට පත් වීමට කිසිම හේතුවක් නෑ.

    මයෙ ඔරියොං කොලුව තමයි ලංකාවෙ පළවෙනි ඒලියන්-සැට් එක යවන්නෙ ඕං. හරීම ස්වීට්.... හානේ!!
     
    Nov 5, 2012
    35
    3
    0
    ඔය ලීඩර්ල මට සුවර්ම නෑ!:(

    බලමුකෝ. ඔරියොන් කොලුවා හරියට වැඩේ කොලේ නැත්නං තව සති දෙකකුත් එක් දවසක් ගෙවෙන තැන මමම ඇන්ටර් වෙනවා සීන් එකට :yes:. දැන් ඉතිං නාඩා ඉඳින්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අස්තා;14016368 said:
    බලමුකෝ. ඔරියොන් කොලුවා හරියට වැඩේ කොලේ නැත්නං තව සති දෙකකුත් එක් දවසක් ගෙවෙන තැන මමම ඇන්ටර් වෙනවා සීන් එකට :yes:. දැන් ඉතිං නාඩා ඉඳින්
    අස්ත බොස් කිව්ව නිසා විස්වාස කොරනව ඕං හොඳේ!:D
     
    ОrionThuma

    Banned
    Nov 2, 2012
    78
    6
    0
    අස්ත බොස් කිව්ව නිසා විස්වාස කොරනව ඕං හොඳේ!:D

    අන්න එහෙම කීකරුව ඉන්න දරුවන්ට තමයි අපටත් සලකන්න හිතෙන්නේ. 21න් පස්සේ ටෙම්පල් ට්‍රීස් එක පැත්තේ ඇවිත් යන්න එන්න කිරිබත් කැටයක් කාල තේ උගුරක් බීලා යන්න. අපි හඳෙන් බැහැලා කෙලින්ම එස්ටබ්ලිස් වෙන්නේ එහෙ තමයි..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,795
    2
    115,770
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ОrionThuma;14016412 said:
    අන්න එහෙම කීකරුව ඉන්න දරුවන්ට තමයි අපටත් සලකන්න හිතෙන්නේ. 21න් පස්සේ ටෙම්පල් ට්‍රීස් එක පැත්තේ ඇවිත් යන්න එන්න කිරිබත් කැටයක් කාල තේ උගුරක් බීලා යන්න. අපි හඳෙන් බැහැලා කෙලින්ම එස්ටබ්ලිස් වෙන්නේ එහෙ තමයි..
    :eek:..තේ දෙනව කියල ලේසර් විදීද දන්නෑ..මාව බ්ලැක්ලිස්ට් කොරල ඇති ඔරියන්තුමාට අරව මෙව්ව කිව්ව කියල!:(